Colombo Today Local News

පොදු අපෙක්ෂකයා මෛත්‍රීමයි.. 2025 දක්වාම මේ ආණ්ඩුව කරනවා – රාජිත කියයි

2020 දි පැවැත්වෙන ජනාධිපතිවරණයට හිටපු ආරක්ශක ලේකම් ගෝඨාබය රාජපක්ශ ඉදිරිපත් උවහොත් ඔහු අන්ත පරාජයකට ලක්වීම නියත බව සෟඛ්‍ය අමාතය රාජිත සේනාරත්න පවසයි.

මීළග ජනාධිපතිවරණයට ශ්‍රීලනිප හා එජාප ය එක්වී ජනපති මෛත්‍රී ඉදිරිපත් කර විශිෂ්ඨ ජයග්‍රහණකයක් ලබමින් ආණ්ඩුව 2025 තෙක්ම පවත්වාගෙන යන බවද ඇමතිවරයා කියා සිටී.

හෙතෙම මේ අදහල් පලකළේ බේරුවල පැවති ජනහමුවක් අමතමිනි.

Related posts

2021 වසරේ සාගර කලාපය තුළ කළ වැටලීම් මගින් රු. බිලියන 15 කට අධික මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

colombotoday

කාබනික පොහොර ආනයනයට රජයේ ආයතන දෙකකට අනුමැතිය

colombotoday

ඇමති සාගල රත්නායක ඉවත් වීම අගමැතිට දන්වයි

colombotoday

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඩොලර් මිලියන 300ක් ඕනෑ

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

කිරිපිටි මිල සඳුදා වැඩි වේ යැයි බලාපොරොත්තු වෙනවා

colombotoday