Colombo Today Local NewsTop Stories

ඥානසාර හාමුදුරුවෝ කිවුව දේ කලින් අපි ඇහුවානම් නැති වෙච්ච ජීවිත බේර ගන්න තිබ්බා – ඉරාජ් වීරරත්න

“මේවා කලින් අපි ඇහුවානම් ඊයේ නැති වෙච්ච ජීවිත 300ම බේර ගන්න තිබ්බා” යැයි සටහනක් යොදමින් ඉරාජ් වීරරත්න තම නිළ ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක් කර තිබෙනවා…

ඥානසාර හිමිද විවේචනය කරමින් මීට ඉහතදී “මනුසතා” නමින් ඉරාජ් වීරරත්න වීඩියෝවක් නිර්මාණය කර තිබූ අතර එම වීඩියෝවද විශේෂ සටහනක් යොදමින් අද යලි ෆේස්බුක් වෙත එක් කර තිබුනා..

එම සටහනේ දැක්වෙන්නේ

“මම ඥානසාර හාමුදුරවන්ගේ හැසිරීම විවේචනය කරා..එතුමාගේ හැසිරීම කිසිසේත් අනුමත නොකලත් අද වෙනකොට හිරේ ඉන්න ඔහු කියපු සමහර දේවල් ඇත්ත වෙලා තියනවා…” යනුවෙනි.

Related posts

මහේල සහ සංගාට නව ක‍්‍රීඩා ඇමතිගෙන් විශේෂ ආරාධනයක්

colombotoday

අගරදගුරුතුමන්ට කොමාන්ඩෝ ආරක්ෂාව…

colombotoday

GSP+ ලබා දීමට එරෙහි යෝජනාව වැඩි ඡන්දයෙන් පරදී

colombotoday

කසළ ප්‍රතිඅපනය කිරීම, සරුංගල්, සුවද දුම්, වෙසක් පහන් ආනයනය කිරීම තහනම් කෙරේ

colombotoday

රටම බලා සිටි ගැසට් නිවේදනය නිකුත් වෙයි…

colombotoday

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණීම කල් යයි

colombotoday