Colombo Today Local News

ඥානසාර හිමිට ආරක්ෂාව ලබාදෙන්න ජනාධිපති කොමිසමෙන් නියෝග

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ආරක්ෂාව ලබා දෙන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව විසින් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට ඊයේ (19) දින නියෝගයක් නිකුත් කළා.

පාස්කු ප්‍රහාරය පිළිබඳව ලබා දුන් සාක්ෂිය හේතුවෙන් ඥානසාර හිමියන්ගේ ජිවිතයට තර්ජනයක් එල්ලවෙතැයි කොමිෂන් සභාවට හැඟී යන හෙයින් මෙම නියෝගය නිකුත් කරන බවයි උන්වහන්සේ දින තුනක් තිස්සේ ලබා දුන් දීර්ග සාක්ෂිය අවසන් කරමින් කොමිෂන් සභාවේ සභාපති විනිසුරුවරයා දැන්වුවේ.

Related posts

කිරිපිටි මිල යළි ඉහළ යන ලකුණු

colombotoday

වරාය පරිශ්‍රයේ උද්ඝෝෂණය නවත්වන්නැයි කළ ඉල්ලීම් අධිකරණයෙන් ඉවතට

Admin

“හොරා” කීවාට රවීගෙන් ගම්මන්පිලට නඩු

colombotoday

විදුලි විරෝධය නවතන්නැයි වැල්ලම්පිටිය පොලිසිය කල ඉල්ලීම ඉවතට

colombotoday

යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව 7500කට උසස් වීම්

colombotoday

පොලිස්පති පූජිත, නව අගමැති මහින්දව හමුවෙයි…

colombotoday