Colombo Today Local News

“2020 ජනාධිපතිවරණයට තරග කිරීමට මාත් සූදානම්” – ෆොන්සේකා

2020 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තමන් සූදානම් බව වනජීවී අමාත්‍ය ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

තමාට ආරාධනාවක් ලැබුණොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අකමැත්තක් නැති බව හෙතෙම සදහන් කරයි

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඉදිරි ජනාධිපතිවරණය පිළිබදව මාද්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.

මීළග ජනාධිපතිවරයා ලෙස කොන්ද පණ ඇති නායකයෙකු පත්කළ යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ ය.

Related posts

ප්‍රභාකරන්ගේ වීර කතා, බ්ලූ ෆිල්ම්.. LTTE සී.ඩී. තැටි ඇතුළු උපකරණ තොගයක් සොයාගනී

colombotoday

රටේ දුක් ගිනි නිවූ අපේ දුක් ගිනි නිවන්න අද කවුරුත් නෑ. ආබාධිත රණවිරුවෝ මහා නා හිමියන්ට දුක කියයි.

colombotoday

අලුත් මුදල් ඇමති වැඩ පෙන්නයි… ආ ගමන් සහන මල්ලක් දෙයි…

colombotoday

කාන්තාවන්ට වෙනම බස් සේවයක් මඩකලපුවේ ඇරඹේ !

colombotoday

හෙරොයින් වෙනුවට ගෙනා මත් කරල් කිලෝ 34ක් අල්ලයි

Admin

ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday