Colombo Today Local News

ගෝඨාභයට අනින්න ගිය රන්ජන් මාධ්‍ය ඉදිරියේ කද හරහා ඇනගනී…

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් යැයි කියන නිවසක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ විශේෂ හෙළිදරව්වක් කිරීමට සූදානම් වූ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා දැඩි අපහසුතාවකට ලක්විය.

මාධ්‍ය ඉදිරියේ සජීවීව ජෝතිෂවේදී සුමනදාස අබේවික්‍රම මහතාට ඇමතුමක් ගත් රාමනායක මහතා කතරගම ප්‍ර දේශයෙ පිහිටි අදාළ නිවසේ වාස්තු දෝෂ බැලීම සදහා ගියාදැයි විමසා සිටියේය. සුමනදාස අබේවික්‍රම මහතා එහිදී කියා සිටියේ තමන් එවැනි නිවසක් ගැන නොදන්නා බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා සමග තමන් කතාකරවත් නොමැති බවයි.

[fbvideo link=”https://www.facebook.com/hirunews/videos/1680094268755325/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

කිරි තේ එකක මිල පහළට

Admin

පරිභෝජණයට නුසුදුසු සීනි කිලෝ 3000ක් පෑලියගොඩදී වටලයි

colombotoday

ශ්‍රී ලංකාව ට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 150ක ණයක් ගන්න ගිවිසුමක් අත්සන් කරයි

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් බුදුදහමට ප‍්‍රමුඛත්වයත්, ඒකීය රටත් අහෝසියි.. – වගන්ති අස්සේ සැගවූ වචන මෙන්න..

colombotoday

පොතුවිල් විරෝධතා පාගමනට එක වූ මන්ත්‍රීවරුන්ගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගනී

colombotoday

හම්බන්තොට වරායේ සිංහ කොඩි කණුව කපා දමයි.. චීන කොඩිය ඔසවයි (Video)

colombotoday