Colombo Today Local News

අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

ආබාධයකට ලක්වීම හේතුවෙන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අද (09) පැවැත්වෙන ශ්‍රී ලංකා බංග්ලාදේශ තුන්වන සහ අවසන් 20යි 20 තරගයට සහභාගී නොවන බව වාර්තා වෙයි.

දෙවන විස්සයි විස්ස තරගයේ සිය සිව්වන පන්දු වාරය ක්‍රියාත්මක කරමින් සිටියදී ඔහු පාදයේ ආබාධයකට ලක්වුන අතර ආබාධ තත්ත්වය සුව අතට පත් නොවීම හේතුවෙන් අද පැවැත්වෙන තෙවන තරගය සඳහා මතීෂ සහභාගී නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා විය.

ශ්‍රී ලංකා බංග්ලාදේශ තීරණාත්මක තෙවන විස්සයි විස්ස තරගය අද පස්වරු 03ට ආරම්භ වීමට නියමිතය.

Related posts

ගෝඨාගේ මුහුණට Facebook තහනමක්.

colombotoday

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹේ… මත් උවදුරක්නම් 1984 ට කියන්න…

colombotoday

සමස්ත ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය සීයයට 71ක්

colombotoday

දේශපාලන අර්බුදය හමුවේවිශේෂ පණිවිඩයක් රැගෙන ඇමරිකානු තානාපති ජනපති හමුවේ.

colombotoday

ශ්‍රීලනිප ඇමති පිරිසක් මහින්ද හමුවෙයි.. පොහොට්ටුවට එක්වෙන්න සූදානම්.. ආසන සංවිධායකකම් ඉල්ලයි

colombotoday

මත්කුඩු වටලන්න ගිය පොලිසියට ගල් ප්‍රහාරයක්

colombotoday