Colombo Today Local News

මහ පිරිසක් මැද තෙවරප්පෙරුම – මහින්ද ‍ගැටෙයි.. තෙවරප්පෙරුමගේ කුණු බැණුම් අහගෙන මහින්ද පසුබසී

tewarapperuma mahinda

බුලත්සිංහල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම ඊයේ පැවැත්වුණු අවස්ථාවේ ශ්‍රීලනිප අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හා එජාප නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අතර දැඩි උණුසුම්කාරී කතා බහක් ඇතිවිය. තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් දැඩි ලෙස බැණ වදිද්දී ඇමති මහින්ද සමරසිංහ රැස්වීම හදිසියේ අවසන් කර එම ස්ථානයෙන් පිටව ගියේය.

Related posts

74 වැනි නිදහස් සැමරුමට පොලිසියෙන් පැළ දස ලක්ෂයක්

colombotoday

දිනෙන් දින ඉහල යන උද්ධමනය

Admin

අරණායක තවත් කන්දක් නාය යයි

colombotoday

මහින්දගේ රත්තරං හොයන්න ලියනගේගේ පිහිනුම් තටාකය හෙට හාරයි

colombotoday

IOCයෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් මිල දී ගැනීමට අනුමැතිය

colombotoday

ඉන්දියාව – ශ්‍රි ලංකාව අතර ගුවන් ගමන් නැවතත්

colombotoday