Colombo Today Local News

“කිරුළපන මැයි රැළියට ස්ථීරවම මම එනවා” – හිටපු ජනපති මහින්ද

mahinda3

ඒකාබද්ධ විපක්ෂය විසින් කිරුළපනදී පැවැත්වීමට නියමිත මැයි රැළියට තමන් ස්ථීරවම සහභාගී වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.  ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ තංගල්ල කාල්ටන් නිවසේ පැවති උත්සවයක් අතරතුර මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

Related posts

බැදුම්කර මගඩි සමාගම ගැන මහබැංකුව අද ගත් තීරණය…

colombotoday

[Video] “සිංහල ජනතාවට එරෙහිව මත ප්‍රකාශ නොකරනු” – බොදුබලෙන් කාදිනල්ට අවවාද

colombotoday

විස්තීර්ණ ණය පහසුකම යටතේ තවත් ඩොලර් මිලියන 330ක් ශ්‍රී ලංකාවට

Admin

මේ ඡන්දෙනුත් ජීවන වියදම් අඩු කරන්න විදිහක් නෑ – දුමින්ද දිසානායක

colombotoday

චීනයෙන් ලබාදෙන මානුෂිය ආධාර වල පළමු සහල් තොගය නැව්ගත කරයි

colombotoday

විදුලි සැර වද්දවා ඇතේකු ඝාතනය කර රහසේ වල දාල

colombotoday