Colombo Today Local Newsවිමල්ගේ අයියා FCID අත්අඩංගුවට ගනී 1 September 20160 Share0 ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාගේ සහෝදරයෙකු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සරත් වීරවංශ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මූල්‍ය අපරාධ ඒකකයට කැඳවූ අවස්ථාවේදී මෙම අත්අඩංගවට ගෙන තිබේ.