Colombo Today Local News

පෞද්ගලික අංශයට 2500ක වැටුප් වර්ධකයක් ළගදීම?

Salary-Increase

පෞද්ගලික අංශයේ රුපියල් 2500ක වර්ධකයක් ලබා දීමට අදාල පනත් කෙටුම්පත් ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය ජෝන් සෙනවිරතන්න මහතා පවසයි. පෞද්ගලික අංශයේ සේවකයන් හා හාම්පුතුන් සමග පසුගියදා පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණයට එළඹුණ බව පවසන අමාත්‍යවරයා අදාල සාකච්ඡාවේදී වැටුප් වර්ධකයකට හාම්පුතුන් විරෝධය පළකළ බවද පවසනවා.

පෞද්ගලික අංශයේ වැටුප් රුපියල් 2500කින් වැඩිකර දෙන ලෙස ඉල්ලමින් පසුගිය කාලය පුරා වෘත්තීය සමිති රැසක් විවිධ ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ විය.

Related posts

කම්කරුවන් අතින් ගැහෙන සහ ගැලවෙන කම්කරු දින දේශපාලන කටවුට්

colombotoday

සියලු බදු අනුපාත ඉහළ නංවන්නැයි IMF රජයට නිර්දේශය කරයි

colombotoday

ජනාධිපතිතුමා කරන්නේ ආනන්තරීය පාපකර්මයක්

colombotoday

මම හිතුවෙ වැඩි ඡන්ද දහදාහකින්වත් දිනයි කියලා – ජෝන්

colombotoday

මහනුවරින් පෙට්‍රල් බෝම්බ 23ක් සොයාගනී

colombotoday

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හෙට උදෑසන ඇරඹේ

colombotoday