Colombo Today Local News

ගංජා භාවිතයෙන් පිස්සු හැදෙන්නේ නෑ. | ඒක පිළිගන්න බෑ.. පැනික් ඇටෑක් හැදෙනවා. | දේශීය වෛද්‍යවරුන්ට විශේෂඥ වෛද්‍යවරියකගෙන් පිළිතුරු.

ගංජා ගැහුවොත් පිස්සු හැදෙනවා යන්න මිත්‍යා මතයක් බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංගමයේ සංවිධායක වෛද්‍ය වොෂින්ටන් නානායක්කාර මහතා සඳහන් කරන ලදි.

ඒ පිළිබඳව Colombo Today ශ්‍රී ලංකා අමධ්‍ය මහා සභාවෙන් විමසීමකදී එම සංවිධානයේ නියෝජ්‍ය සභාපති ශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය සඳහන් කර සිටියේ ගංජා භාවිතයෙන් පැනික් ඇටෑක්ස් හැදෙන බවත් එය පිස්සු හදීමකට සමාන බවත් ය.

ගංජා මන්දපෝෂණයට භාවිතා කළ හැකි බවට දේශීය වෛද්‍ය වොෂින්ටන් නානායක්කාර මහතා සිදුකල ප්‍රකාශය ද පිළිගත නොහැකි ප්‍රකාශයක් බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතිමිය ප්‍රකාශ කරන ලදි.

Related posts

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමයි

colombotoday

ඔක්තෝබර් මාසයේ උද්ධමනය වැඩිවෙයි

Admin

පේරාදෙණිය උද්ඝෝෂණයට කදුළු ගෑස් ප්‍රහාර

colombotoday

බස්නාහිර අවුරුදු 30ට වැඩි සියල්ලටම ජුලි 31ට පෙර එන්නත්

colombotoday

ත්‍රිරෝද රථයක් තුළ බිලිඳියක් අතහැර දමා ගිහින්

Admin

බෙදුනොත් කපෝති.. මහින්ද මෛත්‍රී එක් කරන්න මෙහෙයුමක් ඇරඹෙයි !

colombotoday