Colombo Today Local News

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමයි

23262ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කිරීම අභියෝගයකට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප‍්‍රතික්‍ෂෙප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියෝග කරනු ලැබීය.

අදාළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේ මෙම තීන්දුව දෙනු ලැබීය.

එහිදී නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බලා පෙත්සම විභාගයට නොගෙන ප‍්‍රතික්‍ෂේප කිරීමටයි නියෝග කර ඇත්තේ. නීතිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන ඇති බවයි.

Related posts

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත ගණන 120 දක්වා ඉහළට

colombotoday

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් සියයට 25කින් ඉහළට

colombotoday

සිරිසේන – රනිල් රූකඩ, නපුංෂක පාලනය මේ රට නැවත ලේ විලකට ඇදගෙන යනවා – ඤාණසාර හිමි

colombotoday

මුං වගාව බේරා ගන්න ගිය ගොවියා ගින්නට බිලි වෙයි

Admin

වෙලේ සුදාගේ සහෝදරිය අතුළු තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

දින 25 ක් තුළ ඩෙංගු රෝගීන් 3,199 ක්

colombotoday