Colombo Today Local News

දඹර අමිල හිමි, වියන්ගොඩ, රත්නප්‍රිය, ධර්මසිරි, සමනලී ඇලෝසියස්ගෙන් සල්ලි අරන්

බැදුම්කර වාර්තාවේ දැනට ප්‍රසිද්ධ කර නැති පිටුවල දඹර අමිල හිමි, සමන් රත්නප්‍රිය, ගාමිණි වියන්ගොඩ, ධර්මසිරි බණ්ඩාරනායක, සමනලී ෆොන්සේකා යන අයගේ නම් සඳහන්ව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවසීය.

පසුගිය කාලයේදී සාධාරණ සමාජයක් සඳහා පෙනී සිටි මෙම පුද්ගලයන් අර්ජුන් ඇලෝසියස් සමඟ ගණුදෙනු කර තිබෙන ආකාරය ඉන් පැහැදිලි වන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

කොමිසන් සභා වාර්තාවේ පිටු සමාජයට මුදාහැරිය විට මොවුන්ගේ සැබෑ ස්වභවය හෙළිවනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

කථානායකවරයා මෙම තොරතුරු සඟවාගෙන සිටිම ගැටලුවක් බවත්, ජනතාවට සත්‍ය දැනගැනීමට අවස්ථාව ලබාදිය යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

Related posts

පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනපති සටනට

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 2770 දක්වා ඉහළට

colombotoday

ඇමති රිෂාඩ් පිට පිටම දෙවන වරටත් CID යෙන් කට්ටි පනී !!

colombotoday

ජවිපෙ ධනේශ්වර පිළිකනුවල ලගිනවා – පෙරටුගාමීන්ගෙන් චෝදනා

colombotoday

පළාත් සභා අහෝසි කරන්න – ඕමාරේ කස්සප හිමි

colombotoday

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1400කට ආසන්න වෙයි

colombotoday