Colombo Today Local News

වෙළෙදාම් කිරීමට පොලිසියෙන් බලපත්‍ර නිකුත් කරන්නේ නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

වෙළෙදාම් කිරීමට පොලිසියෙන් බලපත්‍ර නිකුත් නොකරන බවත් බලපත්‍ර බලාගැනීමට පොලිස් ස්ථානවලට පැමිණීමෙන් වළකියන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥා නිහාල් තල්දූව මහතා පැවසීය.

වෙළෙදාම් කිරීමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීම දිසත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරු හරහා ක්‍රියාත්මක වනු ඇතැයි විශ්වාස කරන බවත් නිහාල් තල්දූව මහතා වැඩි දුරටත් කීය.

කෙසේවෙතත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (21) සඳහන් කර සිටියේ අදාළ පොලිස් ස්ථානයෙන් බලපත්‍ර නිකුත් කරනු ලබන බවයි.

Related posts

කොළඹ වරාය නගර කෙටුම්පතට එරෙහි පෙත්සම් 17 ක පිටපත් කතානායකට

colombotoday

ජාතික ගීය දෙමළෙන් ගයන්න චම්පික බෑ කියයි… විරෝධය දක්වන්න නිදහස් උළෙලට නොයයි

colombotoday

දියනෑමට ගිය පාසල් සිසුවෙක් රළ අතරේ සැඟවෙයි

Admin

අපේක්ෂකයින් 35 දෙනෙක් නාමයෝජනා දෙයි. ඉදිරිපත්වූ විරෝධතා දෙකක් ප්‍රතික්ෂේපිතයි

colombotoday

සාක්ෂි ලබාදීම බලන්න ආ මෛත්‍රීට ඔක්. 05 කොමිසමේ පෙනී සිටින්න නියෝග

colombotoday

රාජ්‍ය අමාත්‍යයක ලිපි ශීර්ෂයක් ව්‍යාජ ලෙස භාවිතා කරමින් රැකියා දෙන බව පවසා මුදල් ගැරූ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday