Colombo Today Local News

CSN අත්හිටවුවායැයි අපි දන්නේ නෑ – ඒ නිසා දිගටම විකාශන කටයුතු සිදු කරනවා – රොහාන් වැලිවිට

csn1CSN නාලිකාව අත්හිටවීමක් පිලිබදව දිගින් දිගටම මාධ්‍ය කරුණු අසන බව CSN නාලිකා ප්‍රධානි රොහාන් වැලිවිට මහතා සදහන් කර සිටිනවා.
නාලිකාව අත්හිටවීමක් පිලිබදව ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද ලිපියක් හෝ කිසිදු අධිකරණ තීන්දුවක් මෙතෙක් නාලිකාව වෙත නොලැබීම හේතුවෙන් දිගටම තම විකාශන කටයුතු සිදුකරන බවයි දුරකථනය ඔස්සේ Colombo Today වෙත අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර සිටියේ .

Related posts

මන්ත්‍රී සුජිත් සංජයට විපක්ෂ නායකගෙන් සභාපති ධුරයක්

Admin

අධිකරණයට භාර වූ නීතිඥ නුවන් බෝපගේ ඇප මත මුදා හරී

Admin

ගුරුවරුන්ට පදිංචි ප්‍රදේශයේම පත්වීම්.. වෙන පළාතකට මාරු වෙන්න බෑ

colombotoday

මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවෙන් එලියට දමයි

colombotoday

පාර්ලිමේන්තුව මල් විලක් කරනවා

Admin

ජනපති-අගමැති ගැටුම ඇවිලේ.. ප්‍රහාරයකට එජාපය බලමුළු තරකරයි.. සටන් පෙරමුණට සිවිල් සංවිධානත් කැදවයි

colombotoday