Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදිතයින් 151 දක්වා ඉහළට

21:07 – ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 151 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංග රෝග විද්‍යා අංශය කියයි.

අද දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 5 ක් බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.


18:00 – කොරෝනා අසාදිත වූ තවත් පුද්ගලයින් දෙදෙනකු වර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාව 150 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන  විට පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති අතර 21 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

Related posts

සැරයන්වරයකු හෙරොයින් සමඟ මාට්ටු

Admin

අද කොවිඩ් එන්නත ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

විරෝධතා නිසා IMF සාකච්ඡාවට බාදා

colombotoday

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය වැසෙයි

Admin

කිරි පිටි විසයිනම් ආනයනය වහාම නවත්වන්න – පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ව්‍යාපාරය

colombotoday

ජනපති නිවස වට කල 54 ක් අත්අඩංගුවට

colombotoday