Colombo Today Local NewsUncategorized ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත අත්අඩංගුවටAdmin6 October 20236 October 2023 by Admin6 October 20236 October 2023094 ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත මහතාව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ආගමික ඇදහිලි සහ විශ්වාසයන්ට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.... Read more
Colombo Today Local NewsUncategorized තමාගේ මෝටර් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන මන්ත්‍රී උද්දික කතා කරයිAdmin19 September 202319 September 2023 by Admin19 September 202319 September 2023060 රට තුළ පවතින ක්‍රමය විසින් තමාට වෙඩි ප්‍රහාරයක් එල්ලවූ බවට විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසයි. අද (19)දින පාර්ලිමේන්තුවේ දී තමාගේ මෝටර්... Read more
UncategorizedWorld ගුවන් ධාවන තරගයේ දී යානා දෙකක් එකිනෙක ගැටී නියමුවන් දෙදෙනෙක් මරුටAdmin18 September 202318 September 2023 by Admin18 September 202318 September 20230109 අමෙරිකාවේ නෙවාඩා හි රෙනෝ නගරයේ පැවති ජාතික ශූරතා ගුවන් ධාවන තරගයේ දී සිදුවු අනතුරකින් ගුවන් නියමුවන් දෙදෙනෙකු මියගොස් තිබේ. ගුවන් තරගය අතරතුර යානා දෙකක් ගොඩබෑමට... Read more
Uncategorized දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් කෙරේ…Admin12 September 202312 September 2023 by Admin12 September 202312 September 2023059 දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය. අද මධ්‍යම රාත්‍රියේ... Read more
Colombo Today Local NewsUncategorized ගොවීන්ට නව තාක්ෂණය,වෙළෙඳපොළ සහ අගය එකතු කිරීම ගැන උගන්වන වැඩසටහනක්Admin4 September 20234 September 2023 by Admin4 September 20234 September 2023073 ගොවීන්ට අලුත් තාක්ෂණය,වෙළෙඳපොළ සහ අගය එකතු කිරීම ගැන උගන්වන වැඩසටහනක් ඇරැඹු බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය (ASMP)... Read more
Uncategorized රජය හිඳුණු ජලාශ වල මැණික් නිධි ගොඩ ගන්න යයිAdmin31 August 202331 August 2023 by Admin31 August 202331 August 2023091 ජලාශ සිඳී යාමත් සමග ඒ ආශ්‍රිත මැණික් නිධි ගොඩගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. පරිසරයට හානියක් නොවන පරිදි මැණික් නිධි ගොඩගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නැයි,... Read more
Uncategorized පොල්පිටිය – හම්බන්තොට විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ජාතික පද්ධතියට එක් වෙයිAdmin24 August 202324 August 2023 by Admin24 August 202324 August 20230111 පොල්පිටිය සිට හම්බන්තොට දක්වා දිවෙන විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ජාතික පද්ධතියට අද (24)දින එක් කර තිබේ. පොල්පිටිය සිට හම්බන්තොට නව විදුලි සම්ප්‍රේෂණ මාර්ගය සඳහා ආසියානු සංවර්ධන... Read more
Colombo Today Local NewsUncategorized ශ්‍රී ලංකාවේ ණයවර ලිපි ජාත්‍යන්තරය පිළිනොගනීAdmin22 August 202322 August 2023 by Admin22 August 202322 August 20230101 පොදු ප්‍රවාහන බස්, ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීමේදී මතුවන ණයවර ලිපි පිළිබඳ ගැටලුවලට කඩිනම් විසඳුම් දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.... Read more
Colombo Today Local NewsUncategorized උඩරට මාර්ගයේ දුම්රිය ධාවනට බාධාAdmin16 August 202316 August 2023 by Admin16 August 202316 August 20230111 බලන හා ඉහළ කෝට්ටේ අතරදී මාර්ගයට ගසක් කඩා වැටීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ. අද අලුයම ගස කඩා වැටී ඇති බව නියෝජ්‍ය දුම්රිය... Read more
Uncategorized මහවැලි ඉඩම් කට්ටි 2000කට වැඩියෙන් දේශපාලන-නිලධාරී හිතවතුන්ට හොරෙන් දීලාAdmin14 August 202314 August 2023 by Admin14 August 202314 August 2023057 ජනාධිපති කාර්යාලය ඉඩම් බෙදීම අත්හිටුවීමෙන් පසුවද මහවැලි ඉඩම් කට්ටි 2000කට වැඩි ප්‍රමාණයක් ඇතැම් දේශපාලනඥයන්ගේ සහ නිලධාරීන්ගේ හිතවතුන්ට හොර රහසේ බෙදාදී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු... Read more