බාහිර / අභ්‍යන්තර තර්ජනවලට සූදානමින් සිටින්න – හමුදාපතිගෙන් උපදෙස්colombotoday1 January 2019 by colombotoday1 January 2019088 නව වසර වෙනුවෙන් යුධ හමුදාපතිවරයා සුභපැතුම් පණිවිඩයක් නිකුත් කර තිඛෙනවා. යුධ හමුදාවේ ප්‍රමුඛතම කාර්යය රටේ ආරක්ෂාව තහවුරු කිරීම බැවින් සෑමවිටම ඒ සඳහා අවධානය යොමුකල යුතු... Read more
එළඹෙමින් පවතින්නේ ඉතිහාසයේ තීරණාත්මක කාල පරිච්ඡේදයක් – ජනපතිගේ නව අවුරුදු සුබ පැතුමcolombotoday1 January 2019 by colombotoday1 January 20190134 උදාවූ නව වසර වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා වාසීන් වෙත කළ සුභාශිංෂණය පහත දැක්වේ.... Read more
ලංකාවටම කුඩු බෙදෙන මධ්‍යස්ථානය වටලයි.. කෝටි 440ක් කුඩු සමග බංගලි දෙන්නෙක් දැලේ..colombotoday1 January 2019 by colombotoday1 January 2019083 රුපියල් කෝටි 440 කට අධික වටිනාකමින් යුත් මත් කුඩු කිලෝග‍්‍රෑම් 275 ක් සමග බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනකු දෙහිවල, කව්ඩාන පාරේ සුපිරි දෙමහල් නිවසකදී අත්අඩංගුවට ගැනීමට පොලිස්... Read more
මෙවර උසස් පෙළ ප්‍රතිඵල වල වෙනසක්…colombotoday1 January 2019 by colombotoday1 January 2019097 මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව විද්‍යා ගණිත , ඉන්ජිනේරු සහ ජෛව තාක්ෂණ විශය ධාරාවල සිසුන්ගේ ප්‍රතිඵල ඉහළ ගොස් තිබේ. ජීව... Read more
නව වසරේ පළමු පාසල් වාරය හෙටයිcolombotoday1 January 2019 by colombotoday1 January 20190116 නව වර්ෂයේ පළමු පාසල් වාරය හෙට (02දා) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව මෙම වර්ෂයේ (2019) රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල... Read more
එජාපය, ජවිපෙ සමග එක්වී පෙබරවාරි 4ට පෙර නව ව්‍යවස්ථාව ගේනවා – සුමන්තිරන්colombotoday31 December 2018 by colombotoday31 December 2018099 ක්සත් ජාතික පක්‍ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ඇතිව එළඹෙන වසරේ පෙබරවාරි 4 වැනිදාට පෙර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බව දෙමළ... Read more
කඩා දමා ඇත්තේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පිළිම නොවේ…colombotoday29 December 2018 by colombotoday29 December 2018091 මාවනැල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක බුදු පිළිම විනාශ කිරීම පිළිබඳව විමර්ශණයක් පැවැත්වීමට සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තිරණය කර තිබේ. ඒ අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හා... Read more
බුදු පිළිම කැඩූ 7ක් මාවනැල්ලෙන් අත්අඩංගුවටcolombotoday28 December 2018 by colombotoday28 December 20180114 මාවනැල්ල හා අවට ප‍්‍රදේශ කිහිපයක බුදු පිළිම කිහිපයකට පහර දී අනර්ථය සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් හත්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක... Read more
කඳුළු කතාවක මතක සටහන් …colombotoday26 December 2018 by colombotoday26 December 20180133 වසර 14 කට පෙර මෙරට ජීවිත 30 000 ක් පමණ අහිමි කොට 2004.12.26 දින සුනාමි උදම් රළ දිවයිනට කඩා වැදුණි.ලාංකේය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදුවූ බිහිසුණුම... Read more
“මහ රජාව ජනෙල් පඩියේ එල්ලුවා වගේ තෝව පොළොන්නරුවේ වෙලේ හිටවනවා”colombotoday15 November 2018 by colombotoday15 November 20180137 ජනපති මන්දිරය වටලන බවත් පිට කොටුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බවත් දඹර අමිල නමැති භික්ෂූ වේශධාරීයා පවසති. එක්සත් ජාතික පක්ෂ ජන රැළිය අමතමින් ඔහු මේ බව... Read more