වෙද වැඩවර්ජනයේ වේදනාවත් රෝගීන්ට… සැත්කම් 60,000ක් නැවතිලාcolombotoday4 December 2015 by colombotoday4 December 20150 රාජ්‍ය සේවයේ වරප්‍රසාද කප්පාදුවට එරෙහිව වෛද්‍ය සංගම් ඊයේ ආරම්භ කළ දීප ව්‍යාප්ත් වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා ඇති රෝහල් 1084ක වැඩකටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.... Read more
කළවැද්දන්ගේ අභියෝගවලට මං පිළිතුරු දෙන්නෑ – අධිකරණ ඇමතිcolombotoday4 December 2015 by colombotoday4 December 20150 කලවැද්දන්ගේ අභියෝග වලට පිළිතුරු දීමේ අවශ්‍යතාවක් තමාට නැති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ඇවන්ගාඩ් සභාපතිවරයා සමග සම්බන්ධතාවක් පවතිනවාද නැද්ද යන්න පිළිබදව පැය 48... Read more
දකුණු පියයුරේ ගැටිත්ත ඉවත් කරන්න වම් පියයුරේ ශල්‍ය කර්මයක් කරලාcolombotoday4 December 2015 by colombotoday4 December 20150 නාගොඩ රෝහලේ දී සිය බිරියගේ දකුණු පියයුරේ තිබූ ගැටිත්ත වෙනුවට වම් පියයුරේ ශල්‍යකර්මයක් කළ වෛද්‍යවරයකුට ඒ බව කී පසු දකුණු පියයුරේ තිබූ ගැටිත්ත ඉවත් කිරීමට... Read more
ද්‍රවිඩ සන්ධානයටත් යුද අපරාධ චෝදනාcolombotoday3 December 2015 by colombotoday3 December 20150 යුද අපරාධ චෝදනා විභාග කරන විශේෂ අධිකරණය හමුවේ ද්‍රවිඩ සන්ධානයට එරෙහිව යුද අපරාධ චෝදනා සාක්‍ෂි සහිතව ඉදිරිපත් කිරීමට විදෙස්‌ගත ශ්‍රී ලාංකික කණ්‌ඩායමක් ඉදිරිපත් වී ඇත.... Read more
යළි දැනුම් දෙනතුරු කොළඹ – චෙන්නායි ගුවන් ගමන් නෑcolombotoday3 December 2015 by colombotoday3 December 20150 අධික වැසි හේතුවෙන් ඉන්දියාවේ චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජලයෙන් යට වී ඇති බැවින් එහි සියළු මෙහෙයුම් කටයුතු නවතා දමා තිබෙනවා. එම හේතුවෙන් කොළඹ සිට චෙන්නායි බලා... Read more
ජනපති රුපියලෙන් රුපියල ඉතිරි කරපු හැටි අගමැති කියයිcolombotoday3 December 2015 by colombotoday3 December 20150 2014 වසරට සාපෙක්ෂව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ලේකම්කාර්යාලයේ වියදම් රුපියල් මිලියන 1476ක් 2015 වසරේදී ඉතිරිකර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි පැවැසීය. එහිදී... Read more
රජයේ සේවකයන්ට වාහන බලපත් යළිත් දෙනවා… වසර 10කට එකයි. ජීවිත කාලෙටම දෙකයිcolombotoday3 December 2015 by colombotoday3 December 20150 රජයේ සේවයකයන්ට වාහන ආනයනය කිරීම සදහා වන තීරුබදු රහිත බලපත්‍රය යළිත් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අයවැය කාරක සභා අවස්ථාවට සහභාගී වෙමින්... Read more
පාසල් විෂයමාළාවෙන් “ආගම” ඉවතට ? “සර්වාගමික සංහිඳියා” විෂයක් ගෙනඒමේ සූදානමක්colombotoday3 December 2015 by colombotoday3 December 20153 පාසල් විෂයමාළාවෙන් “ආගම” විෂය ඉවත් කිරීමේ සූදානමක් පවතින බව ColomboToday.com වෙත වාර්තා වනවා. ඒ සදහා මේ වනවිට විශේෂ පනතක් කෙටුම්පත් කරමින් පවතින බවත් මේ සදහා... Read more
ඉතිහාසයේ ප්‍රථම වතාවට පරිපාලන සේවයත් වර්ජනයට එක්වෙයිcolombotoday3 December 2015 by colombotoday3 December 20150 ශ්‍රී ලංකා පරිපාලන සේවා ඉතිහාසයේ ප්‍රථම වතාවට තම සංගයමත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි. අයවැයට විරෝධය දක්වමින් අද එම සංගමයද... Read more
සිංහ කොඩියට යළිත් පණ දෙන්න, ලෝක සිතියමේ කොහේ හිටියත් ඔබත් එක්වන්න ! – විමල් ලන්ඩනයේදීcolombotoday3 December 2015 by colombotoday3 December 20150 ලක්මාතාව වෙනුවෙන් කට්ටිවාදය, කල්ලිවාදය, අත්හැර එකතු විය හැකි පුළුල්ම කොඩිය යටතේ එකතු වෙමු. එය පමණයි මේ පාපතර හවුලෙන්, නව දෙමළ ඊළාම් මෙහෙයුමෙන්, ඉන්දියාවේ 26 වැනි... Read more