ජනක දින 14කට රිමාන්ඩ්colombotoday7 October 2015 by colombotoday7 October 20150 1999 දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර... Read more
මිහින්තලා මහා සෑයට නුදුරින් ගව ඝාතකාගාරයක්colombotoday7 October 2015 by colombotoday7 October 20150 ඓතිහාසික පුදබිමක් ලෙසත් ලෝකයේ ප්‍රථම සත්ත්ව අභය භූමිය ලෙසත් බොදු ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වී ඇති ඓතිහාසික මිහින්තලේ පුදබිම ආසන්නයේ ගව ඝාතකාගාරයක් හා මසට ගවයන් අලෙවි... Read more
පානීය ජල බෝතලෙත් සැගවුණු මාරයෙක්, වර්ග 37ක් ප්‍රමිතියෙන් තොරයි.colombotoday7 October 2015 by colombotoday7 October 20150 තෙල් සහ ග්‍රීස් අඩංගු පානීය ජල බෝතල් වෙළඳපොලේ විකිණීමට තිබියදී සොයාගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. වෙළඳපොලේ අලෙවි කරන පානීය ජල බෝතල් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු... Read more
5 ශිෂ්‍යත්වයෙන් ලංකාවම දිනූ හපන්නු මෙන්නcolombotoday7 October 2015 by colombotoday7 October 20150 2015 වසරේ පැවති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගයෙන් ඉහළ ප්‍රතිපල ලබා ගනිමින් දිවයිනේ පළමු, දෙවන සහ... Read more
සේයා ඝාතන පරීක්ෂණය: පොලිසිය අනාගත්තාද?colombotoday7 October 2015 by colombotoday7 October 20150 සේයා සදෙව්මි දැරිය ඝාතනය පරීක්ෂණය සම්බන්ධයෙන් පොලීසියේ ක්‍රියාකලාපය පිළිබදව මේ වන විට දැඩි චෝදනා එල්ල වෙමින් පවතී. මුල පටන්ම ඝාතන පරීක්ෂණයේ සියළු තොරතුරු මාධ්‍යට අනාවරණය... Read more
පුංචි පහේ හපනුන්ගේ ප්‍රතිඵල නිකුත් වෙයිcolombotoday7 October 2015 by colombotoday7 October 20150 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, www.doenets.lk results.exams.gov.lk වෙබ් අඩවියට පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල නිවැරදිව දැනගත... Read more
ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව ලිච්ඡවී රජ දරුවෝ ඉන්න තැනක් -අගමැති ජපන් පාර්ලිමේන්තුවට කියයිcolombotoday6 October 2015 by colombotoday6 October 20150 අද ප්රජාතන්ත්රවාදී මූලධර්මයන් වන යහපාලනය, විනිවිඳභාවය, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය ආදී මූලධර්ම රාජ්‍ය පාලනයේ දී අනිවාර්ය අංග ලෙස භාවිතා කරමින් රට සංවර්ධනය කරා ගෙන යන... Read more
මනුෂ්‍ය ඝාතනයකට සැකපිට ජනක බණ්ඩාර CID අත්අඩංගුවටcolombotoday6 October 2015 by colombotoday6 October 20150 පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහල දී මොහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. 1999... Read more
රණවිරු සුනිල් රත්නායකට නිදහස ඉල්ලා සිංහල රාවයෙන් අත්සන් දස ලක්ෂයක්colombotoday6 October 2015 by colombotoday6 October 20150 මරණීය දණ්ඩනය නියමව ඇති ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බළකායේ සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලමින් සිංහල රාවය සංවිධානය අද 6 සත්‍යග්‍රහයක්... Read more
“පොලීසිය කියන“ සේයා ඝාතනයේ අලුත් සැකකරුවා කියන අලුත් කතාවcolombotoday6 October 2015 by colombotoday6 October 20150 සේයා දැරියගේ ඝතනයට් සම්බන්දව පොලිසියෙන් අලාගත් නවතම සැකකරු පොලිසීය හමුවේ මෙසේ ප්‍රකාශ කර ඇත. එහෙත් මේ කොටදෙනියාව පොලිසිය මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය නිසා මෙහි සදහන්... Read more