Colombo Today Local News

පාතාලයෙන් උදෙන්ම වෙඩි තැබීමක්

අද අලුයම අහුංගල්ල ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇත.

පොලිසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවය.

තුවාල ලැබු පුද්ගලයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර සිටී.

තුවාල ලැබු පුද්ගලයා ‘ලොකු පැටී’ නම් අපරාධ කල්ලි සාමාජිකයාගේ ඥාතියෙකු වන බව ද හෙලිව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ

Related posts

බැදුම්කරය නොදෙවෙනි වංචාවක් සිදුකළ සමාගමකට SAITM දෙන්න යයි

colombotoday

මහනායක හිමිවරුන්ගේ ප්‍රකාශ බෙදුම්වාදී අවශ්‍යතා වෙනුවෙනුයි – බෙංගමුවේ නාලක හිමි

colombotoday

“ත්‍රස්ත මර්ධන පනත අහෝසි කරනවා.. බ්‍රිතාන්‍යයේ නීතියට අනුකූල නීතියක් ගෙනෙනවා” – අගමැති

colombotoday

සර්ව පාක්ෂික රජයකට සාකච්ඡා ඇරැඹෙි

colombotoday

කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා ලංකාවට

Admin

අලි ඝාතකයින්ට මනුෂ්‍ය ඝාතන දඬුවමක් දෙන්න

Admin