“සිංහලයන්ගෙන් 68%ක් බලය බෙදීමට එකඟයි. ප්රංශයත් එක්ක මං කළ සමීක්ෂණයෙන් හෙළි වුණා”colombotoday9 December 2015 by colombotoday9 December 20152 මෙරට සිංහල ජනතාවගෙන් 68%ක් බලය බෙදීමට එකඟවන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා කුමාරතුංග මහත්මිය පවසයි. ප්‍රංශයේ ආයතනයක් සමග තමන් කළ සමීක්ෂණයකින් මේ බව හෙළි වූ බව... Read more
යහපාලන මාධ්‍ය නිදහස රෙද්දපල්ලෙන් බේරේ – සත්හඩ මාධ්‍යවේදීන් හතර වෙනි තට්ටුවට!!colombotoday9 December 2015 by colombotoday9 December 20150 මාධ්‍ය නිදහස දිවි හිමියෙන් ආරක්ෂා කරන බවට සතර අතේ දිව්රා පොරොන්දු දී බලයට පත්වූ යහපාලන ආණ්ඩුව, මාස 11 ක් ඉක්ම යත්ම එකී පොරොන්දු අමු අමුවේ... Read more
සීපා ගිවිසුම නෑ… ඒ වෙනුවට වෙනත් ගිවිසුමක්colombotoday9 December 2015 by colombotoday9 December 20150 ඉන්දියාව සමග සීපා ගිවිසුම අත්සන් නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අග්රාමාත්යවරයප වැසුවේ සීපා ගිවිසුමේ අඩංගු කරුණු සහිත වෙනත්... Read more
“හැමෝගෙන්ම බැනුම් අහන මේ විදිහේ අයවැයක් හැදීමත් අභියෝගයක්” බන්ධුල කියයිcolombotoday9 December 2015 by colombotoday9 December 20150 කිසිවකු හොඳක් නොකියන අයවැයක් ඉදිරිපත් කිරීම සම්බන්ධව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉතිහාස ගතවන බවත් එවැනි අයවැයක් හැදීමත් විශාල අභියෝගයක් බවත් ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු... Read more
තාජුඩීන් ඝාතනයේ සීසීටීවී දර්ශන ඇති බවට රාජිත කීවේ බොරුcolombotoday9 December 2015 by colombotoday9 December 20150 රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සීසීටීවී දර්ශන ඇති බවටත්, ප්‍රභූ පවුලක පුද්ගලයන් පිළිබද එම දර්ශනවල සාක්ෂි ඇති බවටත් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න... Read more
දූෂණයට එරෙහිව ජනපති සමග අගමැති පයින් යයිcolombotoday9 December 2015 by colombotoday9 December 20150 අල්ලස හා දූෂණයේන තොර සංස්කෘතියක් ගොඩනැගීම සදහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ සිවිල් සංවිධාන එකමුතු ආරම්භ කර ඇති ජාතික වැඩපිළිවෙලේ මූලික පියවර ලෙස කොළඹ... Read more
වව්චරේ අවුල්… දෙමව්පියෝ අකිල ඇමතිතුමාගේ මෑණියෝ සිහි කරනව – බුද්ධික පතිරණcolombotoday9 December 2015 by colombotoday9 December 20151 පාසල් සිසුන්ට ලබා දෙන නිල ඇදුම්වල ප්‍රමිතිය පිළිබදව එදා ගැටළුවක් තිබුණත් එය වෙනස් කරන්න ගිහින් යළිත් ගැටළු මතුවී ඇති බවත් එනිසා දෙමව්පියන් අධ්‍යාපන ඇමතිතුමාගේ මෑණියන්... Read more
බත් කෑම මාරාන්තිකයි – විල්පත්තු පාළුවාගේ ගෝලයෝ ගුල්ලොත් එක්ක හාල් විකුණයිcolombotoday9 December 2015 by colombotoday9 December 20150 ගුල්ලන් ගැසූ හාල් ටොන් 4 ක් පුත්තලමෙන් හසුවී ඇති අතර මීට මාසයකට පෙරදී සතොස මගින් නරක්වූ සහල් තොග සත්ව අහාර වශයෙන් ඇමති රිෂාඩ් බදුයුදින්ගේ හිතවතුන්... Read more
යහපාලන හවුලේ සහනාධාර කප්පාදුවට එරෙහිව ගොවි රජවරු මහ පාරටcolombotoday9 December 2015 by colombotoday9 December 20150 රජය මගින් පොහොර සහනාධාරය කප්පාදු කිරීමට වීරෝධය පාමින් සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය ඊයේ දැවැන්ත උද්ඝෝෂණයක් ඊයේ (08 දා) අනුරාධපුර ඩී.එස් සේනානායක වටරවුමේදී පැවැත්වීය. රජය විසින්... Read more
ෆොන්සේකාත් සරම ගලවා ගන්නයි හදන්නේ. සාක්ෂි මා සතුයි – අැවන්ගාඩ් අධිපති (Video)colombotoday9 December 2015 by colombotoday9 December 20150 ඇවන්ගාඩ් ආයතනය මගින් සරත් ෆොන්සේකා මහතා වෙත ලබාදුන් උදව් පිලිබදව සියළු තොරතුරු පටිගතව තමන් සතුව තිබෙනබව ඇවන්ගාඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ColomboToday.com වෙත සදහන්... Read more