Tag : sepa

සීපා ගිවිසුම නෑ… ඒ වෙනුවට වෙනත් ගිවිසුමක්

colombotoday
ඉන්දියාව සමග සීපා ගිවිසුම අත්සන් නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයප වැසුවේ සීපා ගිවිසුමේ අඩංගු කරුණු සහිත වෙනත්...