Colombo Today Local News

යහපාලන හවුලේ සහනාධාර කප්පාදුවට එරෙහිව ගොවි රජවරු මහ පාරට

රජය මගින් පොහොර සහනාධාරය කප්පාදු කිරීමට වීරෝධය පාමින් සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය ඊයේ දැවැන්ත උද්ඝෝෂණයක් ඊයේ (08 දා) අනුරාධපුර ඩී.එස් සේනානායක වටරවුමේදී පැවැත්වීය.

රජය විසින් ඇතිකළ ව්‍යාජ ගොවිජන රක්ෂණය අහෝසි කර කිලෝ ග්‍රෑම් පනහේ පොහොර ‍මිටියක් නැවත රුපියල් තුන්සිය පනහට ලබාදෙන ‍ලෙස ගොවිජන සම්මේලනය එහිදී රජයට බලකර සිටියා.

Related posts

ඇමති රාජිතට හෘදයාබාධයක් වැළදී රෝහලේ… සිංගප්පූරු ගෙනියන්න සූදානම්!

colombotoday

මළ සිරුරු භූමදාන කිරීමට සිතන්නවත් එපා – මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කියයි

colombotoday

බෞද්ධ සිද්ධස්ථාන පුරාවස්තු නැති කිරීම තමයි ජාතික අපරාධ – රවී කරුණානායක

colombotoday

හොරොව්පතානේ මුස්ලිම් පල්ලි 23 ක දොරගුළු දමයි

colombotoday

රු 300 යේ එන්නත රු 15000 ට ගෙනල්ලා | මන්ත්‍රී මදුර විතානගේ පැමිණිලි කරයි

colombotoday

සැබෑ සංහිදියාවක් වෙනුවෙන් මහින්ද කළ වැඩ වලින් දශමයක්වත් මේ ආණ්ඩුව කරලා නෑ

colombotoday