Category : Colombo Today Local News

භික්ෂූන් වහන්සේලාට මරණ තර්ජනය කිරීම නින්දිතයි – හින්දු සම්මේලනයෙන් ජනපතිට පැමිණිළි

colombotoday
පළාත් සභා මන්ත්‍රී, ජනාධිපති උපදේශක අසාත් සාලි විසින් භික්ෂූන් වහන්සේට සහ සමස්ථ මුස්ලිම් නොවන ජනතාව ඉලක්ක කරගනිමින් එල්ල කළ මරාගෙන මැරෙන තර්ජණය ශ්‍රී ලංකා හින්දු...

“සත්‍ය සෙවීමේ කොමිසම සැප්තැම්බරයේ එනවා.. වැරදිකරුවන් සොයා දඩුවම් දෙනවා” – විදේශ ඇමති

colombotoday
යුද සමයේදී කිසියම් යුද අපරාධ හෝ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වැනි වෙනත් නීති විරෝධී කි‍්‍රයා සිදුවී ඇත්දැයි සොයාබැලීම සඳහා සත්‍ය සෙවීමේ කොමිසම ලබන සැප්තැම්බරය වන...

2020න් පසුවත් ජනපති මෛත්‍රීමයි !! (Video)

colombotoday
වසර 2020න් පසුවත් මේ රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඔහු එබව සඳහන් කලේ, වැට්බද්ද පිළිබඳව වෙළඳ සංගම් නියෝජිතයන්...

රාජ්‍ය ආදායමෙන් 96%ක්ම ණය ගෙවනවා.. සංවර්ධනයට 4%යි

colombotoday
දැනට රජයට ලැබෙන අදායමින් 96%ක් ණය ගෙවීමට සිදුව ඇති බවත් 4%න් රට සංවර්ධනය කිරීමට සිදුව ඇති බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න...

“සංහිදියාව ඉතා හොදයි.. ත්‍රස්ත පනත අහෝසි කර උතුරින් හමුදාව ඉවත් කරමු” ඊළාම් ඩයස්පොරාව

colombotoday
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනයේ හා සංහිඳියාවේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරන බව ලන්ඩනය පදනම් කරගත් ලොව ප්‍රමුඛතම දෙමළ ඩයස්පෝරා සංවිධානයක් වන “ගෝලීය දෙමළ සංසදය”පවසයි. පසුගියදා...

කෝප් කමිටු සාමාජිකයෙකු ඉල්ලා අස්වෙයි – පුරප්පාඩුවට සුජීව සේනසිංහ?

colombotoday
පොදුව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව නියෝජනය කළ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.වේළුකුමාර් එම කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ. පුද්ගලික හේතුන් මත තමා ඉල්ලා...

උපුල් ජයසූරිය ඉවතට.. අර්ජුන් මහේන්ද්‍රන් BOI සභාපතිකමට !

colombotoday
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරයට පත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් කර සිටින බව ආණ්ඩුවේ අභ්‍යන්තර...

“ෆෙඩරල් ව්‍යවස්ථාව යනු ඊළාම් රාජ්‍යයේ ඔප්පුවයි” ඇල්ලේ ගුණවංශ නාහිමි

colombotoday
හවුල් ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනය නාමයෙන් සිදු කරමින් සිටිනුයේ ෆෙඩරල් රාජ්‍යයක් බිහිකර ඒකීය රාජ්‍යයේත් බුද්ධ සාශනයේත් මළගම සිදු කිරීම බවත් මේ ව්‍යවස්ථා සංශෝධනය යනු වෙනම රටක්...

“අනුර දිසානායක අද ඇක්ට් කරන්නේ පොළේ මුදලාලිගේ කොල්ල‍ගෙ පාට් එක” – ජානිපෙ

colombotoday
අද දේශමාමක දේශපාලනඥයන් සිරගත කරන FCID දඩයම සාධාරණීකරණය කරන එහි ප්‍රවර්ධන නිලධාරියා බවට ජනතා විමුක්ති පෙරමුණ පත්ව ඇති බව ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි. අද(05)...

එටිසලාට් මෙගා ඩීල් මගඩියේ තවත් තොරතුරු එළියට !

colombotoday
පෙරේදා දිනයේ අප විසින් සිදුකරනලද “එටිසලාට් ආයතනයෙන් සේවකයන් 300ක් හොරපාරෙන් දොට්ට දමයි” හෙළිදරවුවෙන් පසුව ආයතනයේ සිදුවන මෙම ක්‍රියාවලිය ගැන තවත් තොරතුරු අපවෙත ලැබෙමින් පවතියි. ඔවුනට...