Colombo Today Local NewsPolitics

හඳුන්නෙත්තියා ඕපන් කොරපු කර්මාන්තශාලාව කෝ?

ලුණු ප්‍රශ්නය ජනතාව දවන, තවන තවත් ප්‍රශ්නයක් ලෙසින් ඔඩුදුවමින් ආණ්ඩුව අර්බුදකාරී තැනකට තල්ලු කොට තිබේ.

මෙම ගැටළුවට පිළියමක් ලෙසින් රජය විසින් ඉන්දියාවෙන් මෙට්‍රික් ටොන් 10,000ක ලුණු තොගයක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇතැයි ශ්‍රී ලංකා ලුණු සමාගම පවසන බවට මෙම පුවත සම්පාදනය කරන මොහොතේ වාර්තා විය.

රටටම ලුණු සපයන බවට වහසි බස් දොඩමින් ඊනියා මාලිමාණ්ඩු ඇමති සුනිල් හඳුන්නෙත්ති විසින් වැඩ ආරම්භ කෙරුණු කර්මාන්තශාලාවේ වැඩකටයුතු දැන් කොහොමදැයි මෙවන් පසුබිමක ප්‍රශ්නයට නැගිය යුතුව ඇත.

කෙසේ නමුත් ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් මෙම කරුණ මතුකරන ලදී. එහිදී ඔහු රජය පාර්ශ්වයට දරුණු ප්‍රහාරයක් දියත් කළේ මෙලෙසිනි.

හිටපු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින්.

සටහන – Chalana

Related posts

“දැන් රජයේ අයගේ ජඩ වැඩ වලට එදා දඩුවම් නොදුන් පව් තමයි මේ ගෙවන්නේ“ – හිටපු ජනපති කියයි

colombotoday

රක්ෂිතයකින් දිරාගිය කාන්තා අස්ථි කොටස් හමු වෙයි

Admin

කජු සංස්ථාවෙන් කජු පුහුලන් වයින් වෙළඳපලට

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්න මුහුදේ පවතින ද්‍රව්‍යයන් 54 ක් හඳුනා ගනී

colombotoday

අභියාචනාධිකරණ තීන්දුවට අනුව අමාත්‍ය මණ්ඩලයේ සියලු දීමනා අත්හිටුවයි

colombotoday

පොදුජන පෙරමුණට සහය පලකළ දේශපාලන පක්ෂ රැසක් එජාපය සමග එක්වෙයි

colombotoday