Colombo Today Local News

2020න් පසුවත් ජනපති මෛත්‍රීමයි !! (Video)

ravi my3වසර 2020න් පසුවත් මේ රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඔහු එබව සඳහන් කලේ, වැට්බද්ද පිළිබඳව වෙළඳ සංගම් නියෝජිතයන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පෙරේදා 04දා පැවති පැවති සාකච්ඡාවේදීය.

ජනාධිපතිවරයා එම අවස්ථාවේ මුලාසනය ගෙන සිටියේ ය.

Related posts

TNA මංත්‍රී රවි හරන් ඇතුළු පිරිසක් ගුරුකන්ද විහාරයට කඩා පනිති

colombotoday

පොලිස් අධිකාරීගේ නිවසටත් හොරු පැනලා

colombotoday

විදේශ සේවා කාර්යාංශයේ පොලිස් ඒකකය අහෝසි කිරීම ගැන කෝපා කමිටුවේ අප්‍රසාදය

Admin

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට එරෙහි සිතාසිය බලරහිත කරයි

Admin

ඉතාලි නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයා නාවික හමුදාව මුදවා ගනියි.

colombotoday

මැතිවරණයෙන් පසුව නව රජයක්…!! කරූ ජයසුරිය අගමැති ?

colombotoday