Colombo Today Local News

2020න් පසුවත් ජනපති මෛත්‍රීමයි !! (Video)

ravi my3වසර 2020න් පසුවත් මේ රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඔහු එබව සඳහන් කලේ, වැට්බද්ද පිළිබඳව වෙළඳ සංගම් නියෝජිතයන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පෙරේදා 04දා පැවති පැවති සාකච්ඡාවේදීය.

ජනාධිපතිවරයා එම අවස්ථාවේ මුලාසනය ගෙන සිටියේ ය.

Related posts

මානව හිමිකම් කවුන්සිලයේදී බ්‍රිතාන්‍ය මන්ත්‍රීගෙන් ශ්‍රී ලංකාවට තර්ජන

colombotoday

නවසීලන්ත අගමැති එයි

colombotoday

හාම්පුතුන්ගේ විරෝධය මැද වතු සේවකන්ගේ රු.1000 වැටුප දෙවැනි වරටත් සම්මතයි

colombotoday

ලාෆ්ස් ගෑස් මිල රුපියල් 500කින් අඩුවෙයි

colombotoday

පොල්ගස් – කැපීම තහනම් ගස් ලයිස්තුවට

colombotoday

කසළ තේ තොගයක් වෙලම්බොඩදී අල්ලයි

colombotoday