Colombo Today Local NewsTop Stories

🔴🔴🔴Breaking News🔴🔴🔴 අසූචි පොහොර ගෙන්නුවාට මහින්දානන්ද රිමාන්ඩ්!

පසුගිය පාලන සමයේදී චීන සමාගමක් හරහා ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට ලක්ව සිට, අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිටි හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ලබන 26 වනදා දක්වා රක්ෂිත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කොට තිබේ.

Related posts

සී.අයි.ඩි. හිටපු ලොක්කාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

ආනයනික ඖෂධ වරායෙන් නිදහස් කර ගන්න නව කමිටුවක්

Admin

වන අලි අල්ලා හීලෑ කර විදේශ රාජ්‍ය නායකයන්ට තෑගි කරන්න යෝජනා වෙයි…

colombotoday

යසෝදරාවට පැන්න මහානාම සිසුවා 31 දක්වා රිමාන්ඩ්

colombotoday

IMF නියෝජිතයින්ගේ ශ්‍රී ලංකා සංචාරය – ගිවිසුම් ප්‍රගතිය සොයා බැලීම.

Admin

දකුණු ආසියාවේ උසම හිටි පිළිම වහන්සේ නිරාවරණය වෙයි (PHOTO)

colombotoday