ශ්‍රිලනිපයෙන්, මෛත්‍රීගෙන් සමාව ගනු.. නැතිනම් ඉල්ලා අස්වී යනු ! – මහින්දට අවසන් නියෝගය නිකුත් කෙරේ
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තවදුරටත් රැඳී සිටීමට නම් කළ වැරදිවලට පක්‍ෂයෙන් සහ පක්‍ෂ නායකත්වයෙන් සමාව ගන්නවාද නැත්නම් ඉල්ලා අස්‌වී යනවාද යන දෙකෙන් එකක් හිටපු ජනාධිපති...