එජාප නව මහලේකම් මුල්වරට මාධ්‍ය අමතා අද කී කතාවcolombotoday26 April 2018 by colombotoday26 April 20180119 එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් තමන් වෙත පැවරෙන වගකීම් නිසි පරිදි ඉටු කරමින් පක්ෂයේ අනාගතය වෙනුවෙන් කැප වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්... Read more
එජාප නව තනතුරුවට කෘත්‍යාධිකාරියේ අනුමැතිය.. විරෝධය දක්වා ජ්‍යෙෂ්ඨයා ඉවත්වෙයි…colombotoday26 April 2018 by colombotoday26 April 20180110 ඒක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු සදහා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. නව තනතුරු සදහා නම් අග්‍රාමාත්‍යවරයා විසින් ඊයේ දිනයේදී යෝජනා කළ අතර, ඒ... Read more
හදිසි තත්ත්වයක්… කටුනායකට ආ යානය මත්තලට හරවා යවයි…colombotoday26 April 2018 by colombotoday26 April 20180123 කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබෙනවා. ඕමානයේ සිට පැමිණි ඕමාන් ගුවන් සේවයට අයත් ඩබ්ලිව්. අයි.-... Read more
ව්‍යාප්ත වෙමින් පවතින ඉස්ලාමීය මූලධර්මවාදයෙන් කාන්තා නිදහසට තර්ජණ – ඉස්ලාමය හැරගිය අයගේ සංගමයcolombotoday26 April 2018 by colombotoday26 April 20180182 මෙරට තුළ ව්‍යාප්ත වෙමින් පවතින ඉස්ලාමීය මූලධර්මවාදය කාන්තාවන්ගේ සාමාජයීය නිදහසට තර්ජන එල්ල කරමින් පවතින බව ඉස්ලාමය අතහැර ගියවුන්ගේ සංගමය පවසනවා. ඒ පිළිබදව ඔවුන් විසින් නිකුත්... Read more
ගිය සතිය තුළ පමණක් විදෙස් ණයබර කෝටි 4700කින් ඉහළට..colombotoday26 April 2018 by colombotoday26 April 20180222 පසුගිය සතිය තුළ රුපියල පිරිහීම නිසා පමණක් ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 47 කින් පමණ ඉහළ ගොස් ඇතැයි හිටපු මහ බැංකු අධිපති අජිත්... Read more
පාර්ලිමේන්තු නව සැසිවාරය : ජනපතිගේ දෙවැනි ගැසට් එකෙත් අවුලක්…colombotoday26 April 2018 by colombotoday26 April 20180146 පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ වේලාව සඳහන් කරමින්, ජනාධිපතිවරයාගේ අණ පරිදි 2018 අප්‍රේල් මස 23දා (සඳුදා) අංක 2068/1 දරන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර... Read more
වැඩක් නෑ… රහක් නෑ… කණගාටුව පමණයි – එජාප ප්රතිසංවිධානයෙන් පසු අජිත් පී පෙරේරා කියන කතාවcolombotoday26 April 2018 by colombotoday26 April 20180125 එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන යෝජනා එළිදැක්වීමෙන් පසු එම රාජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා සිය ෆේස්බුක් ගිණුමේ “කණගාටුව පමණයි“ යනුවෙන් සටහනක් තබා ඇත. ප්‍රතිසංවිධානය අවසන්... Read more
අකිලට, රුවන්ට අලුත් තනතුරු… කබීර්ට උසස්වීමක්… රවී, සජිත් වෙනස් නොවෙයි… එජාපයේ රැඩිකල් වෙනස මෙන්නcolombotoday26 April 2018 by colombotoday26 April 20180120 එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා ලෙස අමාත්‍ය කබීර් හෂීම් මහතාද මහලේකම්වරයා ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද පක්ෂයේ දේශපාලන උපදේශන මණ්ඩලය විසින් ඊයේ (25) තෝරා... Read more
විභාග දෙපාර්තමේන්තුව සූර්ය බල ශක්තියෙන් බලගැන්වේcolombotoday26 April 2018 by colombotoday26 April 20180111 රාජ්‍ය තිරසර සංවර්ධන වැඩපිළිවෙළ යටතේ, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු ගොඩනැඟිලි සංකීර්ණය සූර්ය බල ශක්තියෙන් බලගැන්වීමේ ව්‍යාපෘතිය එම දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී ඊයේ (24) විවෘත කැරිණි. අධ්‍යාපන... Read more
Video: කෝකිලායි හාමුදුරුවෝ දෙමල ජනතාවටත් ආදරෙයි.පන්සල වෙනුවෙන් පෙනී සිටීම අපේ යුතුකමක්colombotoday25 April 2018 by colombotoday25 April 20180160 මුස්ලිම් හෝ හිංදු සිද්ධස්ථානයක ගැටළුවක් ඇතිවුවහෝත් එය ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්වෙන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් මෛත්‍රී ගුණරත්න පවසනවා. දෙමල ජාතික සන්ධානය නියෝජනය... Read more