ඊබ්‍රහිම්ගෙන් පසු ජවිපෙ අන්තවාදී මුස්ලිම් සංවිධාන දෙකක් සමග අලුත් ගමනක.colombotoday15 July 2019 by colombotoday15 July 20190349 ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය සෙනසුරාදා (13) “ජාතික ජන බලවේගය” නමින් ආරම්භ කරන ලද දේශපාලන ව්‍යාපාරය සඳහා අන්තවාදී මත දරන ඉහ්වාන් මුස්ලිම් සහ ජමාතේ ඉස්ලාමි... Read more
මුස්ලිම් ආගම හැර ගිය බණ්ඩාරගම කාන්තාවට බලපෑම් කළ එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝගcolombotoday4 July 2019 by colombotoday4 July 20190142 සිංහල ජාතිකයෙකු හා විවාහ වීම හේතුවෙන් මාරව මුස්ලිම් පල්ලියට සම්බන්ද පිරිස්වල අඩත්තේට්ටමට ලක්වූ බණ්ඩාරගම අටළුගම පදිංචි කාන්තාවක් වන අබ්දුල් හසම් ෆාතිමා හයිෆාම් මහත්මිය විසින් බණ්ඩාරගම... Read more
ඥානසාර හිමිට Facebook වාරණයක්. බොදු බල සේනා ක්‍රියාකාරීන්ගේ ගිණුම් අත්හිටුවා දමයි.colombotoday27 June 2019 by colombotoday27 June 20190118 බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ දර්ශන සහ චායරූප පළකිරීම Facebook ආයතනය වාරණය කර තිබෙනවා. මේ වන විට Facebook හී පළකර... Read more
මුස්ලිම් ළමා ජනගහනය සිංහල ළමා ජනගහනයට වඩා තුන් ගුණයක වේගයකින් වර්ධනය වේcolombotoday20 June 2019 by colombotoday20 June 20190132 ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විශේෂ හෙළිදරව්වක් කර සිටියා. මුස්ලිම් ළමා ජනගහනය පිළිබඳ විවිධ කටකතා යනවා. සමහරු... Read more
හිස්බුල්ලා සමග සිටි සැක කටයුතු අරාබි ජාතිකයින්ගේ සවිස්තර වාර්තාව මෙන්නcolombotoday18 June 2019 by colombotoday18 June 20190136 නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා විසින් සැක කටයුතු සෞදි අරාබියානු ගුවන් ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් තිදෙනෙකු හෝටලයකින් ඉවත්කරගන්නා CCTV දර්ශන මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වීමත් සමගම... Read more
රජයේ සේවයේ නියුතු කාන්තාවන්ට සාරිය අනිවාර්ය කලාට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලේකම්ගෙන් දැඩි ලෙස ප්‍රශ්ණ කෙරේcolombotoday13 June 2019 by colombotoday13 June 20190127 රජයේ නිලධාරින්ගේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛය තුළින් මුස්ලිම් කාන්තාවන්ට හිරිහැර සිදුවු බවට තමාට කිසිදු පැමිණිල්ලක් හෝ වාර්තාවක් පළ නොවු බව ස්වදේශ කටයුතු... Read more
ඊශ්‍රායල් දරුවන් සහ ගැබිනියන් මරන්න ෆත්වා දුන් යූසුෆ් අල් කර්දාවී ආගමික විද්වතෙක්. මුස්ලිම් කවුන්සිලයේ අමීන් කියයි.colombotoday10 June 2019 by colombotoday10 June 20190133 ඉස්ලාම් ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සාධාරණිකරණය කෙරූ සහ දරුවන් සහ ගැබිනියන් ඇතුළුව ඊශ්‍රායල් ජාතිකයන් සමූල ඝාතනය කිරීමට ෆත්වා නිකුත්කළ මුස්ලිම් සහෝදරත්වය සංවිධානයේ... Read more
ෂොපින් බෑග් එකක් අරං ආපු රිෂාඩ් කෝටිපතියෙක් වුණ හැටිcolombotoday9 June 2019 by colombotoday9 June 20190111 කුණු කානුවේ සිටි ‘‘ජනවර්ජන’’ නගරාධිපති වූයේ මනුතාපයේය. ඒ නවකතාවක සිදුවෙන හැටිය. එහෙත් සත්‍යයට වඩා කල්පිතය විශ්වාස කළ හැකි බවට උදාහරණයක් දේශපාලන ලෝකයෙන් හමුවී තිබේ. මේ... Read more
රතන හිමි බැලීමට ඥානසාර හිමි දළදා මාලිගයට. හෙට දහවල් 12 වෙනතුරු ආණ්ඩුවට කල් දෙයිcolombotoday2 June 2019 by colombotoday2 June 20190123 මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා මළුවේ උපවාසයක නිරත වෙන පුජ්‍ය අතුරලියේ රතන හිමිට සහයෝගය පළකිරීම සඳහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ... Read more
නිදහස ලැබූ ඥාණසාර හිමිට නිදහසක් නෑ – අදත් නඩු තුනක් විභාගයට – එක් නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයිcolombotoday30 May 2019 by colombotoday30 May 20190120 අධිකරණයට අපහාස කෙරූ බවට චෝදනා එල්ල කරමින් වසර හයක සිරදඬුවමක් විදිමින් සිටි බොදුබලසේනා සංවිධානයේ මහලේකම්, රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට විරුද්දව නඩු තුනක් අද(29)... Read more