තව්හීද් නැමදුමක් සඳහා ක්‍රීඩාංගනයක් කොළඹ නගර සභාවෙන් ලබා දෙයිcolombotoday9 August 2019 by colombotoday9 August 20190204 රාමසාන් නැමදුම සඳහා ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයට කොළඹ නගර සභාව විසින් ක්‍රීඩාංගනයක් ලබා දී තිබෙනවා. අගෝස්තු 12 වනදා මෙලෙස හජ්ජි නැමදුම සඳහා කොළඹ ආනන්ද... Read more
යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමක්colombotoday8 August 2019 by colombotoday8 August 20190171 යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය පිළිබඳව ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනය…. යළි හිස ඔසවන... Read more
නිකාබය සහ බුර්කාව ඉල්ලා තබ්ලික් ජමාත් කල්ලිය බලහත්කාරයෙන් අල්ලා ගත් දෙහිවල පල්ලියකට රැස් වෙති.colombotoday4 August 2019 by colombotoday4 August 20190122 නිකාබය සහ බුර්කාව තමන්ට අවශ්‍ය බව පවසමින් සහ එය හදිස්සි නිතිය යටතේ තහනම් කිරීමට විරුද්ධව තබ්ලික් ජමාත් කල්ලිය අද (4) දින දෙහිවල මුහියියද්දීන් ජුම්මා දේවස්ථානයේදී... Read more
එක්නැලිගොඩ නඩුවට සැකපිට තවත් රණශුර හමුදා බුද්ධි අංශ විරුවෙක් අත්අඩංගුවටcolombotoday2 August 2019 by colombotoday2 August 20190103 මාධ්‍යවේදියෙක් ලෙස හඳුන්වන, තවත් පිරිසක් කොටි ඔත්තුකරුවෙකු ලෙස සැලකෙන ප්‍රදීප් එක්නැලිගොඩ නැමැත්තා අතුරුදහන්කර මරාදැමීමේ චෝදනා මත රණශුර පදක්කමට හිමිකම් කියන යුධ හමුදා බුද්ධි බලකායේ සාජන්... Read more
සජිත් ප්‍රේමදාසගේ නිවාස ව්‍යාපෘතියකට විල්පත්තු පරිවාර රක්ෂිතයක් එළිකරයි ?colombotoday1 August 2019 by colombotoday1 August 20190177 විල්පත්තු පරිවාර රක්ෂිතයක් වන මරිච්චිකට්ටි රක්ෂිත වනාන්තරයේ කොටසක් අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ නිවාස ව්‍යාපෘතියක් සඳහා එළිකරමින් තිබෙන බව වාර්තා වෙනවා. අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ අනුහසින් රක්ෂිත ප්‍රදේශය... Read more
ජූලි 30 කොළඹදී ජාත්‍යන්තර මුස්ලිම් සමුළුව පවත්වන “ලෝක මුස්ලිම් ලීගය” අන්තවාදීන්ට මුදල් දීලා. බ්‍රිතාන්‍ය සිදුකල හෙළිදරවුව මෙන්නcolombotoday27 July 2019 by colombotoday27 July 20190133 සෞදි ආරබියාව MWL (Muslim World League) හරහා යුරෝපය තුල ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන බව එක්සත් රාජධානි (UK) රජය විසින් එරටට අන්තවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා මුදල් ලැබෙන... Read more
විජිතපුර බලකොටුවේ පුරාවිද්‍යාත්මක ඉඩමක් ඩෝසර් කර පලතුරු වගා කල මුස්ලිම් ගුරුවරයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේcolombotoday26 July 2019 by colombotoday26 July 20190164 කලාවැව රක්‍ෂිතයේ විජිතපුර බලකොටුවේ බැලුම්ගල ගල් රෑනේ කෝමාරිකාගල ලෙන් සමූහය අසල පුරාවිද්‍යාත්මක ඉඩමක් ඩෝසර් කර පලතුරු වගා කළ ගුරුවරයා සහ කම්කරුවා ඉපලෝගම පොලිසිය මගින් 24... Read more
රාජ්‍ය අනුග්‍රහයෙන් වහබ් සමුළුවක් 30 වනදා නෙලුම්පොකුනේදීcolombotoday24 July 2019 by colombotoday24 July 20190127 ලොව ප්‍රධානතම වහාබ්වාදයේ ප්‍රවර්ධකයන් වන “මුස්ලිම් ලෝක ලීගය” (MWL) ශ්‍රී ලංකා රාජ්‍ය නායකයන්ට හා ආගමික නායකයන්ට සාමය උගැන්වීමට මෙම විශේෂ “මහා සමුළුව” සංවිධානය කර තිබේ.... Read more
මොකක්ද මේ වහාබ්වාදයට වඩා දරුණු සලාෆි වාදය ?colombotoday21 July 2019 by colombotoday21 July 20190143 පසුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් පවත්වපු පූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හාමුදුරුවෝ වහාබ්වාදයට වඩා දරුණු “සලාෆි වාදයක්’ ගැන කතා කරා. වහබ්වාදය ගැන යම් කතිකාවතක් ලංකාව ඇතුළේ සිද්ධ... Read more
18ට අඩු දැරියන් විවාහ කරගන්න ඕනෑමයි. උලමා සභාව යලි අවධාරණය කරයි.colombotoday19 July 2019 by colombotoday19 July 20190154 මුස්ලිම් ජාතිකයන් විවාහ වීමේදී අවම වයස් සීමාව අවුරුදු 18ක් බවට පත්කිරීම ඇතුළු දැනට සමාජයේ මතභේදයට තුඩු දී ඇති කරුණු කිහිපයක් වෙනස් කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන... Read more