ත්‍රස්තවාදය වැළැක්වීමට අලුතෙන් පනතක් – ඇමති විජදාස මංගල සහ මාරපන සමග ගැටෙයිcolombotoday12 September 2018 by colombotoday12 September 20180 දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතක් ගෙන ඒමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. මීට අදාළ නව පනත් කෙටුම්පත විදේශ ඇමැති... Read more
ෆොන්සේකා ගෝඨාභය හා යහපාලනය – ජාතික වීරයන් හිරගෙට දක්කන ආණ්ඩුවට පාඩමක්colombotoday12 September 2018 by colombotoday12 September 20180 ප්රභාකරන් ආයුධ අතට ගෙන ශ්‍රි ලංකාවේ වෙනම රාජ්‍යක් ඉල්ලා යුධ වදින්නට පටන් ගන්නෙ අතර මගදී සමාදානයෙන් යුද්ධය නතරකොට දේශපාලන තනතුරක් ගෙන වැඩේ නවත්වන්නට නොවේ. මෙහෙව්... Read more
ඉතිහාසයේ මුල් වතාවට සංක්‍රමණය ධන අගයක් ගනී… රොහින්ගියා, ඇෆ්ගන්, අනාතයෝ බුරුත් පිටින් ලංකාවටcolombotoday6 September 2018 by colombotoday6 September 20180 පිිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. මහ බැංකු වාර්තාවට අනුව නිදහසින් පසු... Read more
ඥානසාර හිමි දේශපාලන සිරකරුවෙක්….!!!colombotoday5 September 2018 by colombotoday5 September 20180 “ඥානසාර හිමි දේශපාලන සිරකරුවෙක්” බව බොදු ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා ඊයේ (4) පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කර සිටියා. ඥානසාර හිමිට විරුද්ධව ලබා... Read more
ආණ්ඩුවට හිතවත් අධිකරණ සංඝනායක හිමිනමක් බන්ධනාගාරයට ගෙන්වයි… ඤාණසාර හිමිගේ සිවුර ගලවන්න දන්න සෙල්ලං ඔක්කොම දමයි…colombotoday4 September 2018 by colombotoday4 September 20180 යහපාලන ආණ්ඩුවේ ඉහළ තැනකට අතිශය සමීප හිතවත්කමක් ඇති අධිකරණ සංඝනායක හිමිනමක් බන්ධනාගාරයට ගෙන්වා, උන්වහන්සේ අනුමැතිය දුන්නේයැයි හගවා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ චීවරය ගලවා දැමීමට සැලසුමක් ඇතැයි... Read more