Colombo Today Local Newsfeatured

ඥානසාර හිමිට Facebook වාරණයක්. බොදු බල සේනා ක්‍රියාකාරීන්ගේ ගිණුම් අත්හිටුවා දමයි.

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ දර්ශන සහ චායරූප පළකිරීම Facebook ආයතනය වාරණය කර තිබෙනවා.

මේ වන විට Facebook හී පළකර ඇති බොහෝ වීඩියෝ දර්ශන සහ චායාරූප ඉවත්කර දැමීමට කටයුතු කෙරෙන අතර Colombo Today අපගේ නිළ Facebook පිටුවේ පළකර තිබූ බොහෝ වීඩියෝ දර්ශණ ද ඉවත්කර දැමීමට එම ආයතනය කටයුතු කර තිබෙනවා.

බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරීන්ට අයත් Facebook ගිණුම් බොහොමයක් මේ වනවිට Facebook ආයතනය විසින් අත්හිටුවා ඉවත්කර දමා ඇති බවයි එම සංවිධානයේ මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියේ.

Related posts

සංචාරක නියෝජිතයන් රට තුළට ගෙන එන සංචාර සඳහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කරයි

colombotoday

අගමැති ඉල්ලා අස්වෙන්න බෑ කියයි.. SLFP ඡන්දය අගමැතිට එරෙහිවයි

colombotoday

පාස්කුව ලෙයින් තෙත් කළ ඉස්ලාම් ත්‍රස්තයන් අටදෙනා මෙන්න…

colombotoday

ශ්‍රීලනිප කුරුණෑගල දිස්ත්‍රික් නායකත්වය දයාසිරිට…

colombotoday

මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ සේවිකාවන් 69කට කොරෝනා

colombotoday

යතුරු පැදි 40 ක් සංඛ්‍යාවක් සොරා ගත් හැත්තෑ නව හැවරිදි සැකකරුවකු අත් අඩංගුවට.

colombotoday