Category : Covid 19

දිවයිනපුරා සියලු පාසල් 30 වැනිදා දක්වා වසා දමයි

colombotoday
රටපුරා සියලු පාසල් වසා තැබීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව සියලුම පාසල් මෙම 30 වැනි දා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. අද...

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම හෙට අරඹයි

colombotoday
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම හෙට (28)දිනයේ සිට අරඹන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. ඒ අනුව පළමුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින්ට එම මාත්‍රාව...

අටමස්ථානයේ ගිය වන්දනාකරුවන්ටත් කොවිඩ්

colombotoday
අනුරාධපුර අටමස්ථානය වැදපුදා ගැනීමට පැමිණි බැතිමතුන් අතරින් සිදුකළ අහඹු පරීක්ෂණවලදි කොවිඩ් 19 ආසාදනය වූ රෝගින් හයදෙනකු හමුවී ඇත. වන්දනාවේ පැමිණි කොවිඩ් ආසාදනයවූවන් පිරිසක් මිහින්තලය කන්නට්ටිය...

මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දින වාර්තා වෙයි.

colombotoday
ශ්‍රී ලංකාවෙන් ඉකුත් 24 පැයේ කොවිඩ් ආසාදිතයින් 997 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලය නිකුත් කළ දෛනික වාර්තාවේ දැක්වේ. එය මෙරටින් දිනකදී වාර්තා වූ...

පැය 24 නිරෝධායන නීති කැඩු 108 අත්අඩංගුවට

colombotoday
නිරෝධායන නීති උල්ලංඝණය කළ 108 දෙනකු ඉකුත් 24 පැයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඔක්තෝබර් මස 30...

කොරෝනා අධි අවදානම් දිස්ත්‍රික්ක තුනක්

colombotoday
කොළඹ, ගම්පහ සහ කුරුණෑගල කොරෝනා අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ප්‍රමාණ සැලකිල්ලට...

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 969යි

colombotoday
තවත් කොරෝනා ආසාදිතයින් 969 දෙනෙකු ඊයේ(23)දින වාර්තා විය. ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 99,691කි. වෛසරය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5021ක් වේ....

ලංකාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය වාතයෙන් ද බෝවිය හැකියි

colombotoday
ශ‍්‍රී ලංකාව තුළ පැතිර යන නව ‘කොවිඞ් 19’ ප‍්‍රභේදය වාතයෙන් ද බෝවන්නේ යැයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප‍්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය...

කොරෝනා අවධානමෙන් කොස්වත්ත පොලිසිය තාවකාලිකව වසා දමයි.

colombotoday
හලාවත කොස්වත්ත පොලිසියේ පොලිස් පරික්ෂකවරයකුට කොරෝනා වැළඳී ඇති බවට තහවුරුවීමෙන් පසු කොස්වත්ත පොලිසිය තාවකාලිකව වසා දමා එහි කටයුතු කොස්වත්ත ශ්‍රී විජේවර්ධනාරාම විහාරස්ථාන පරිශ්‍රයට රැගෙන ගිය...

මිනුවන්ගොඩ පාසල් සිසුහු දහයකට කොරෝනා. | සිසු සිසුවියන 78 ක් ස්වයං නිරෝධායනයට

colombotoday
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් කීපයකින් කොරෝනා ආසාදිතය සිසු සිසුවියන් 10 දෙනකු අද උදෑසන වාර්තා වූ බව මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වජිර රණරාජා මහතා පවසයි. මේ...