ඇඟලුම් කම්හලක 120ට කොවිඩ් | පහකට ඩෙල්ටා ආසාදිතයි.colombotoday21 July 2021 by colombotoday21 July 20210 කැස්බෑව ජඹුරලිය ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඇඟළුම් කර්මාන්ත ශාලාවක සිදු කළ PCR පරීක්ෂණ වලින් කොවිඩ් ආසාදිතයින් 120 දෙනෙකු හඳුනාගෙන තිබෙ. ඒ අනුව ඉකුත් දින කිහිපය තුළ... Read more
අද තහවුරු කළ කොවිඩ් මරණ 43ක්colombotoday20 July 2021 by colombotoday20 July 20210 අද (20) දිනය තුළ කොවිඩ් මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,870ක් දක්වා ඉහළ... Read more
ඩෙල්ටා වසංගතයක් ලෙස මෙරට පැතිර යාමේ අවදානමක්.. | ආසාදිතයන් අඩුවක් ඇති බව බලධාරීන් ව්‍යාජ තොරතුරු පවසනවා.colombotoday20 July 2021 by colombotoday20 July 20210 ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත 35 දෙනකු පමණ මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළත් සත්‍ය ලෙසම හඳුනා ගෙන ඇති ඩෙල්ටා ආසාදිතයන් ප්‍රමාණය 250 ක්... Read more
ජාතික රෝහලේ කොවිඩ් රෝගීන් 200ක් | සියයට 50ක්ම ඔක්සිජන් මත යැපෙයිcolombotoday20 July 2021 by colombotoday20 July 20210 කොළඹ ජාතික රෝහලෙන් ඊයේ (19) දිනයේදී කොවිඩ් රෝගීන් 200ක් වාර්තා වී ඇති අතර ඉන් සියයට 50කට ඔක්සිජන් මත යැපීමට සිදුව ඇතැයි ජාතික රෝහලේ කායික රෝග... Read more
කොවිඩ් වැළඳුනු ව්‍යාපාරිකයන් හය දෙනෙක් අතුරුදහන්colombotoday19 July 2021 by colombotoday19 July 20210 කොවිඩ් වැළඳුනු ව්‍යාපාරිකයන් හය දෙනකු වඩමාරච්චි ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇති බවට පුවත්පත් වාර්තා කර තිබේ. අදාළ ව්‍යාපාරිකයන්ගේ පී.සී.ආර්. පරීක්‍ෂණ යාපනය විශ්වවිද්‍යාල රසායනාගාරයේදී සිදුකර ඇති අතර... Read more
කතරගම දේවාලයේ ඇසළ පෙරහරට ගිය නැට්ටුවන් 15කට කොවිඩ්colombotoday19 July 2021 by colombotoday19 July 20210 කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර සඳහා සහභාගිවු නැටුම් කණ්ඩායම්වල 15 දෙනකු කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන තිබෙන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. එම... Read more
සයිනොවැක් එන්නතට අනුමැතිය දීමට විරුද්ධ වූ තිදෙනක් ඖෂධ නියාමන මණ්ඩලයේ උපදේශක සභාවෙන් ඉල්ලා අස්වෙයි.colombotoday19 July 2021 by colombotoday19 July 20210 සයිනොවැක් නමැති චීනයේ නිෂ්පාදිත කොවිඞ් එන්නතට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් හටගත් මතභේදයකදී එසේ අනුමැතිය ලබාදීමට විරුද්ධවූ සාමාජිකයන් තිදෙනකු ඖෂධ නියාමන මණ්ඩලයේ උපදේශක සභාවෙන් ඉල්ලා අස්වී ඇත.... Read more
“ඩෙල්ටා” ප්‍රභේදය මෙරට තුළ සුලභව පැතිරයාමේ අවදානමක්colombotoday18 July 2021 by colombotoday18 July 20210 කොවිඩ් -19 වෛරසයේ “ඩෙල්ටා” ප්‍රභේදය ඉදිරියේ දී මෙරට තුළ සුලභ වශයෙන් පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා... Read more
මෙරට කොවිඩ් ආසාදිතයන් සහ මරණ පිලිබඳ හෙළිදරව්වක්colombotoday17 July 2021 by colombotoday17 July 20210 කොවිඩ් ආසාදිතයන් ලෙස පසුගිය දින කිහිපයේදී හඳුනාගත් වැඩි දෙනෙකු සහ මරණයට පත්වූ වැඩිදෙනෙකු කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් අය බව හෙළි වී ඇතැයි කොවිඩ් මර්දන... Read more
මෙරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 3,700 ඉක්මවයිcolombotoday17 July 2021 by colombotoday17 July 20210 තවත් කොවිඩ් මරණ 41ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,702ක් දක්වා ඉහළ ගොස්... Read more