කොවිඩ් පරීක්ෂණවලට පාලන මිලක් ?colombotoday5 August 2021 by colombotoday5 August 20210 කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි, තහවුරු කිරීම සඳහා සිදුකරන පි.සි.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ඉදිරි සතියේ පාලන මිලක් නියම කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න... Read more
දිස්ත්‍රික්ක 6ක කොවිඩ් තත්වය දරුණු වෙයි.colombotoday5 August 2021 by colombotoday5 August 20210 දිස්ත‍්‍රික් 6ක කොවිඞ් රෝගීන් ධාරිතාව ඉක්මවා වාර්තාවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර සිටියි. කුරුණෑගල, පුත්තලම, කොළඹ, ගාල්ල, කළුතර, ගම්පහ යන දිස්ත‍්‍රික්කවල... Read more
ශ්‍රී ලංකාවේ දිනක් තුල සිදුවූ වැඩිම කොරෝනා මරණ ඊයේ වාර්තා වෙයි.colombotoday4 August 2021 by colombotoday4 August 20210 කොවිඩ් ආසාදිතවූ තවත් 82දෙනකු ඊයේ (3) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (4) තහවුරු කළේය. මෙය දිනක් තුළ මෙරට සිදු වූ වැඩිම... Read more
කෘෂිකර්ම ඇමති මහින්දානන්දටත් කොරෝනාcolombotoday4 August 2021 by colombotoday4 August 20210 කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. ඒ මහතාට ඊයේ (03) දිනයේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයක් මගින් මේ... Read more
“ඩෙල්ටා” නිසා මෙරට රෝහල් පද්ධතිය දැරිය නොහැකි තත්ත්වයකටcolombotoday3 August 2021 by colombotoday3 August 20210 ඩෙල්ටා වෛරසය ඉතාමත් වේගයෙන් පැතිරෙන බව විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කරනවා ඉදිරි සති දෙක දැනටමත් තීරණය වී අවසන් බවයි ඇය... Read more
වෙන්නප්පුව පොලිසියේ 16කට සහ කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට කොවිඩ්.colombotoday3 August 2021 by colombotoday3 August 20210 වෙන්නප්පුව පොලිස් ස්ථානයේ සේවය කරන නිලධාරීන් 16දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. පොලීසියේ සැරයන්වරයෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා... Read more
මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු තවත් මන්ත්‍රී වරුන් දෙදෙනෙකුට කොරෝනාcolombotoday3 August 2021 by colombotoday3 August 20210 සයිනෝෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා සිටි මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාටත් එම එන්නත් මාත්‍රා එකක් පමනක් ලබා ගෙන සිටි එම සභාවේම මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ පවුල්... Read more
කොරෝනා මාරයාට ඉකුත් මාසයේදී පොලිසියේ 5 ක් බිලිcolombotoday2 August 2021 by colombotoday2 August 20210 කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉකුත් ජූලි මාසයේදී පොලිස් නිලධාරීන් පස් දෙනකු මිය ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට කොරෝනා ආසාදිත ව... Read more
පිළියන්දල තැපැල් ස්ථානාධිපති ඇතුළු සේවකයන් 20 කට කොරෝනාcolombotoday2 August 2021 by colombotoday2 August 20210 පිලියන්දල ප්‍රධාන තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සේවක සේවිකාවන් විසි දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය. එම... Read more
වැඩි ආරක්ෂාවට එන්නත් දෙකම ගත් අයට “තෙවැනි මාත්‍රාවක්”. සොයා බැලීමට ජනපතිගෙන් උපදෙස්colombotoday2 August 2021 by colombotoday2 August 20210 කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙක ගත් අයට තෙවැනි මාත්‍රාවක් (බූස්ටර් එකක්) ලබාදීමට රජයේ අවධානය යොමුවී ඇත. මේ සම්බන්ධයෙන් අප ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය... Read more