Covid 19

කොවිඩ් පරීක්ෂණවලට පාලන මිලක් ?

කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි, තහවුරු කිරීම සඳහා සිදුකරන පි.සි.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ඉදිරි සතියේ පාලන මිලක් නියම කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

පාරිභෝගික අධිකාරියේ දිස්ත්‍රික්ක 21 ක නිලධාරීන් විසින් පි.සි.ආර් පරීක්ෂණ සිදු කරනු ලබන රෝහල් 45 ක් සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරනු ලබන රෝහල් 43ක් පරීක්ෂාවට ලක් කර තිබේ.

Related posts

නිවුන් දරු ප‍්‍රසූත කළ මවක් කොවිඩ් මාරයා ගෙන යයි

colombotoday

නිරෝධායන මධ්‍යස්ථානයට එරෙහිව වව්නියාවේත් විරෝධතා !

colombotoday

නුවරඑළියේ ළමා නිවාසයක 45ට කොවිඩ්

colombotoday

බද්දේගම සමිත හිමි කොරෝනා වැළඳී අපවත්වෙති.

colombotoday

කටුනායක අධිවේගයේ සීදූව අතරමැදි පොලිස් මුරපොළේ 5කටත් කොවිඩ්.

colombotoday

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක කොරෝනා තිබිය හැකියි

colombotoday