කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි සැක 251 ක් රෝහල් 28කදී ප්‍රතිකාර ගනියිcolombotoday2 April 2020 by colombotoday2 April 20200216 කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 251 දෙනෙකු මේ වන විට දිවයිනේ රෝහල් 28ක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව... Read more
කුරුණෑගල කටුපොතට පිවීසීම අවහිර කරයිcolombotoday2 April 2020 by colombotoday2 April 20200210 කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුපොත කැකුණගොල්ල ගම්මානයෙන් හමුවූ කොරෝනා වයිරසය ආසාදනය වූ කාන්තාවගේ පවුලේ සාමාජිකයින් සහ ඇය ඇසුරු කළ පවුල් කීපයක පුද්ගලයන් 16 දෙනෙකුට මේවනවිට ස්වයං නිරෝධායනයට... Read more
මරදානේ කොරෝනා ආසාදිතයා සිටි නිවාස සංකිර්ණය වසාදමයිcolombotoday2 April 2020 by colombotoday2 April 20200122 “කොවිඞ් 19” හෙවත් “නව කොරෝනා” වයිරසය ආසාදනය වී මියගිය තෙවන පුද්ගලයා පදිංචිව සිටි මරදාන ‘ෆොබර්ස් ලේන්’නිවාස සංකීර්ණය හුදකලා කිරීමට ආරක්‍ෂක අංශ පියවර ගත්තේය. කොරෝනා වයිරසය... Read more
තබ්ලික් ජමාත් සහ කොරෝනා මෙතෙක් කතාව. ඉන්දුනීසියාවේ තබ්ලික් දේශකයින් 800 ක් පමණ අසාදු ලේඛනයට.colombotoday2 April 2020 by colombotoday2 April 20200161 ඉන්දුනීසියාවේ තබ්ලික් ජමාත් දේශකයින් 800 ක් පමණ අසාදු ලේඛනයට ඇතුලත් කිරීමට එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. එවැන්ජලිස්ත මුස්ලිම් සංවිධානයක් වන තබ්ලික් ජමාත් 2020... Read more
ඊයේ මරණයට පත්වූ රෝගියාට කොවිඩ් ඇතැයි සොයාගෙන ඇත්තේ ඊයේ දිනයේදීයිcolombotoday2 April 2020 by colombotoday2 April 20200141 නව කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඊයේ දිනයේදි ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ ඊයේ දිනයේදීම බව සෞඛ්‍ය අධ්‍යක්ෂ... Read more
කොරෝනා වෛරසය හේතුවෙන් තුන්වන පුද්ගලයාත් මරුටcolombotoday1 April 2020 by colombotoday1 April 20200233 කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයෙකු මෙරටදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මරදාන ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවැසියන්ට සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස මීට පැය කිහිපයකට... Read more
පුත්තලමේ රෝගියා සමග සම්බන්ධතා පැවැත්වූ කුරුණෑගල, කටුපොත පදිංචි කාන්තාවකට කොරෝනා.colombotoday1 April 2020 by colombotoday1 April 20200218 කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන ලද වාරියපොළ කටුපොත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවකට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇති බව තහවුරුවූ බව කුරුණෑගල... Read more
අදත් කොරෝනා අසාදිතයන් තිදෙනකු හමුවෙයි. ආසාදිතයින්ගේ සංඛ්‍යාව 146 දක්වා වැඩිවේ.colombotoday1 April 2020 by colombotoday1 April 20200144 කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු අද (1) හමු වූ බව සෞඛ්‍ය සේවා අද්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. ඒ සමඟ මේ වන විට... Read more
සියලු තර්ක විතර්ක අවසන්. කොරෝනා වැළඳී මියයන සියලු දෙනා ආදාහනය කල යුතුයි. සෞක්‍ය අමාත්‍යාංශය තීන්දු කරයි.colombotoday1 April 2020 by colombotoday1 April 20200349 කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය කිරීම පිළිබඳව ඊයේ (31) දින මුස්ලිම් දේශපාලකයන්ගේ සහ ආගමික කණ්ඩායම්වල විරෝධය එල්ල වූ අතර ඒ පිළිබඳව සෞක්‍ය අමාත්‍යාංශය... Read more
ඇමෙරිකාවේ දෙවැනි ශ්‍රී ලාංකිකයාත් මිය යයිcolombotoday1 April 2020 by colombotoday1 April 20200114 කොවිඩ් 19 ආසාදනය වීමෙන් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර 2 වැනි ශ්‍රීලාංකිකයාත් මියගොස් තිබේ. නිව්යෝර්ක් පදිංචිව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් මෙසේ මියගොස් තිබේ. මේ වන විට ඇමෙරිකාවේ... Read more