Colombo Today Local NewsCovid 19

ඇමෙරිකාවේ දෙවැනි ශ්‍රී ලාංකිකයාත් මිය යයි

කොවිඩ් 19 ආසාදනය වීමෙන් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර 2 වැනි ශ්‍රීලාංකිකයාත් මියගොස් තිබේ. නිව්යෝර්ක් පදිංචිව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් මෙසේ මියගොස් තිබේ.

මේ වන විට ඇමෙරිකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් මියගොස් ඇති අතර විදේශයන්හි සිටි ශ්‍රී ලාංකිකයන් 6ක් මේ දක්වා මියගොස් තිබේ.

ඒ ස්විස්ටර්ලන්තය 01, ඉතාලියේ 01, එංගලන්තයේ 02 හා ඇමෙරිකාවේ එක් අයෙක් වශයෙනි.

Related posts

‘මහින්ද ආය බලයට එනකොට මුළු රටම බංකොලොත්‘ – ඇමති මලික් කියයි

colombotoday

ඇමති අලි සබ්‍රි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හමුවෙයි

Admin

තවත් කොවිඩ් ආසාදිතයින් 2,735ක්

colombotoday

ත්‍රීරෝද රථ රියදුරන්ට විමසිල්ලෙන් සිටින්නැයි පොලීසියෙන් දැනුම්දීමක්

colombotoday

අධ්‍යක්ෂවරිය වෙනුවෙන් රේගුවට, සුරාබදු වෘත්තිය සමිති 14ක් එක් වෙයි.

colombotoday

අලුත් ව්‍යවස්ථාව රටට මහ විනාශයක් !.. – ගැටඹේ නාහිමි

colombotoday