Colombo Today Local NewsCovid 19

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට හේතුව විදේශයකින් පැමිණි ආශ්‍රිතයකු බවට බුද්ධි අංශ තොරතුරු

ශ්‍රී ලංකාවේ දෙවන කොරෝනා රැල්ල සහ තෙවන කොරෝනා පොකුර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින්ට නිර්මාණය වීමට මූලාශ්‍රය ඇති වූයේ විදේශ රටක සිට මෙහි පැමිණි ආශ්‍රිතයකු ගෙන් බව බුද්ධි අංශ තොරතුරුවලින් අනාවරණය වේ.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරනුයේ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ආරම්භ වූ මූලාශ්‍රය සම්බන්ධයෙන් දැනට සිදු කරගෙන යන පරීක්ෂණ මේ අනුව නව ප්‍රවේශයකට යොමුව ඇති බවයි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින් හා ආශ්‍රිතයන් ගෙන් කොරෝනා වැළඳුණු 1,857ක් සොයාගෙන ඇති අතර ඔවුන්ගෙන් 90%ක් ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ය.

Related posts

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

colombotoday

කිව්වොත් ඔළුව අවුල් වෙයි… ඉන්ධන මිල සූත‍්‍රය මටවත් තේරෙන්නේ නෑ…

colombotoday

සමාජ මධ්‍යයේ මුත්‍රා කල හරීන් ප්‍රනාන්දු ටෙලොකොම් එක කෑවා | රංජිත් විතානගේ

colombotoday

පාසල් සිසුවියකට අසභ්‍ය දර්ශන යැවූ ගුරාට වැඩ වරදි

Admin

අක්කරෙයිපත්තුව කර්මාන්තශාලාවක ගින්නක්

colombotoday

ශානිට අලුත් පට්ටමක්

Admin