World

BRAKING – ජිහාඩ් ත්‍රස්තයන් මාලී සුපිරි හෝටලයකට පැන “දෙවියන් ශ්‍රේෂ්ඨයි” කියමින් 170ක් ප්‍රාණ ඇපයට ගනිති.

මාලී රාජ්‍යයේ බමාකෝ අගනුවර හෝටලයකට කඩා වැදුණු ජාහාඩ් ත්‍රස්තයන් දෙදෙනෙකු එහි සිටි 170ක් පමණ දෙනා ප්‍රාණ ඇපයට ගනී. ඒ අනුව ආගන්තුකයින් 140ක සහ කාර්ය මණ්ඩලය 40කගේ ජීවිත අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මාලී පොලීසිය මේ වන විටත් එම හෝටලය වටලා ඇති අතර තුවක්කු කරුවන් වෙඩි තබමින් සිටින බව වාර්තා වේ.

කුවක්කු කරුවන් දෙදෙනා වෙඩි තබමින් “අල්ලාහ් අක්බර්, අල්ලාහ් අක්බර්” යැයි අරාබි භාෂාවෙන් කෑ ගසමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ඉන්දියාවේ අධිවේගී මාර්ගයක අනතුරකින් 11ක් මරුට

Admin

ප්‍රංශයේ මැයි දින පෙළපාලි අතරතුර ගැටුම්වලින් පොලිසියේ 100කට අධික පිරිසක් තුවාල ලබයි

Admin

ගෝලීය ආසාදිතයින් සියයට 17කින් පහළට

colombotoday

ඊශ්‍රායලනේ සිරියාවට ගුවන් ප්‍රහාරයක්

colombotoday

චීනයේ විශාලතම මුස්ලිම් පල්ලි වලින් අරාබි අංග ඉවත් කරයි.

colombotoday

ඉතාලියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

Admin