Colombo Today Local News

“අපේ පිපාසය දෙමළ ඊළමයි” ඊළාම් පිපාසය වව්නියාවේ තාප්පවල – Video

elam poster vaunia

නොවැම්බර් 25 සහ 27 යන කාලසීමාව තුළදී මහවිරු දිනය සමරමින් සෑම නිවසකම සහ පාසලකම පහනක් දල්වා ඊළාම් රාජ්‍යය බිහි කිරීම වෙනුවෙන් මියගිය අය සමරමු යනුවෙන් සදහන් ලියවිල්ලක් වව්නියාවේ ස්ථාන කිහිපයක අලවා ඇති බව වාර්තා වේ.

“අපේ පිපාසය දෙමළ ඊළමයි” “දෙමළ ඊළාම් රාජ්‍ය බිහි කිරීම වෙනුවෙන් මියගිය විරුවන් සමරමු” යනුවෙන් ඒවායේ සදහන් කර ඇතිබව වාර්තා වේ.

Related posts

මැතිවරණ නීති කඩන මන්ත්‍රීන්ට වැඩ වරදි?

colombotoday

අධිවේගයේ අනතුරකින් කතක් මරුට… 5ක් රෝහලේ..

colombotoday

වහාම ක්‍රියාත්මකවන පරිදි මොරටුව,පානදුර සහ හෝමාගමට ඇඳිරිනීතිය

colombotoday

විශ්වවිද්‍යාල වසා තැබුණ ද සිසුන්ට මහපොළ ගෙවීම දිගටම

colombotoday

පිටකොටුව බස්නැවතුම්පොළේ තිබී ඩෙටනේටර් තොගයක් හමුවේ.

colombotoday

ගාලු මුහුදෙන් මතු වූ පිළිමයේ සුළ මුල ‍හෙළිවෙයි

colombotoday