Colombo Today Local News

ජනපතිට, අගමැතිට ගයන්ත කොකා පෙන්වයි

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ යෝජනාවකට අනුව ජනාධිපති, අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී ‘සුහද කොකා’ චිත්‍රපටය එළැඹෙන (10දා) දින ප.ව 7.00 ට ප්‍රදර්ශනය කෙරේ.

ජනාධිපති, අගමැති ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනෙකුට එදින මෙම දේශපාලනමය විනෝදනාත්මක චිත්‍රපටය නැරඹීමට ආරාධනා කරන බව අමාත්‍යාංශය පවසයි.

Related posts

පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් අවසන්

colombotoday

19ටත් මම සහයෝගය දුන්නේ නැහැ…. විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීමට මම එකඟ නැහැ.

colombotoday

විපක්ෂ නායක කාර්යාලයේ කාර්යමණ්ඩල සාමාජිකයින් 10කට කොරෝනා

colombotoday

අත්අඩංගුවට ගත් අය නිදහස් කරන්න මන්නාරමේ දේශපාලකයෙක් බලපෑම් කළා….

colombotoday

“TOP 10 හොරු ගැන තොරතුරු දුන්නේ ආණ්ඩුවේ අයමයි“ – මහින්දානන්ද

colombotoday

මාදම්පේදී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර සොයා ගනී

colombotoday