World

ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීමේ තීරණයක්.

ලබන සැප්තැම්බර් 11 දා සිට ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීමට ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් තීරණය කර ඇත.

ඇමෙරිකානු හමුදාව වසර 20 ක් තිස්සේ ඇෆ්ගනිස්තානයේ තාලිබාන් ත‍්‍රස්තයන් මර්දනය කිරීමට සහාය විය.

2001 වසරේදී ඇමෙරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ 20 වැනි සමරුව සැප්තැම්බර් 11 දාට යෙදී තිබේ.

මේ අතර ඇෆ්ගන් රජය පැවසුවේ ඇමෙරිකානු හමුදා ඉවත් වීම එරට ආරක්ෂාවට තර්ජනයක් බවයි.

Related posts

ඊශ්‍රායල සිවිල් වැසියන්ටත් ගිනි අවි ලබා දෙයි

Admin

ඉස්ලාම් අන්තවාදයට බංග්ලාදේශ රජය බැටදෙයි.. අන්තවාදීන් 100ක් අත්අඩංගුවට !

colombotoday

ඔක්සිජන් හිඟයෙන් කොවිඩ් රෝගීන් 33ක් මරු දකී

colombotoday

අතුරුදන් වූ සුරූපී නිළියකගේ මළ සිරුරක් ගෝනියක

colombotoday

ගුවන් යානයක් කඩා වැටී සති දෙකකට පසු දිවි රැකගත් දරුවන්

Admin

තමිල්නාඩු ජය ලලිතාට

colombotoday