World

තමිල්නාඩු ජය ලලිතාට

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන අමාත්‍ය  ජයලලිතා ජයරාම් ජයග්‍රහණය කර තිබේ.

ඉන්දියාවේ මැතිවරණ බලප්‍රදේශ 234 කින් මැතිවරණ බල ප්‍රදේශ 232 ක් සඳහා මෙම මැතිවරණය පැවැත්වුණි.

ඉන් මැතිවරණ බලප්‍රදේශ 130කට ආසන්න සංඛාවක් ජයග්‍රහණය කරමින් ඇය ජයග්‍රහණය කර  ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඇයගේ  ජයග්‍රහණයට ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුරකථනය ඔස්සේ සුභ පැතුම් එක් කර ඇති බවද වාර්තා වෙයි.

Related posts

රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් පසුව හමාස් සටන්කාමීන් ප්‍රාණඇපකරුවන් මරයි

Admin

හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටෙයි

Admin

ඔබාමාගෙන් ට්‍රම්ප්ට සැර ප්‍රකාශයක්

colombotoday

අමෙරිකාව උතුරු කොරියාවෙන් ගේම ඉල්ලයි – බී52 ප්‍රහාරක යාන කොරියාවට උඩින් යවයි [Video]

colombotoday

මද්‍රසා හී දරුණු අන්තය මෙන්න. | හැමෝම බැලිය යුතු වීඩියෝව

colombotoday

උමං දුම්රියපොළේ ප්‍රහාරකයා ආවේ මැදපෙරදිගින්.. රුසියානු බලධාරීන් තහවුරු කරගනී

colombotoday