World

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ තිමෝර් දිවයිනේ අද (02) පාන්දර රික්ටර් මාපකයේ 6.1ක් පමණ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇතැයි වාර්තා වෙයි.

ඒ හේතුවෙන් ගොඩනැගිලි සහ නිවාස කිහිපයකට සුළු හානි සිදුව තිබේ.

සැතපුම් 22.4ක් පමණ පොළොව අභ්‍යන්තරයේ එම භූ කම්පනය සිදුව ඇති අතර ඒ හේතුවෙන් ජනතාව කලබලයට පත්ව තිබූ බවත් විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

ඉස්ලාමය යනු භීෂණයේ ආගමක් යැයි සඳහන් කරමින් කුවේට් ගායිකා ඉබ්ටිසම් හමීඩ් යුදෙව් ආගම වැලඳ ගනියි.

colombotoday

සෞදිය ලිංගික අපයෝජනය සහ අඩන්තේට්ටම් කිරීම නෛතික වැරදි ලෙස නම් කිරීමට යයි

colombotoday

පාකිස්ථානයේ ගෑස් පිපිරීමකින් 16ක් ජීවිතක්ෂයට

Admin

අමෙරිකාවේ රික්ටර් මාපකයේ ඒකක 5.1ක ප්‍රබල භූකම්පනයක්

Admin

මුස්ලිම් පාසලකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

colombotoday

ඊශ්‍රායල ප්‍රහාර වලින් අවම වශයෙන් පලස්තීනුවන් 20,000ක් මිය ගොස් ඇති බවට වාර්තා

Admin