World

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ තිමෝර් දිවයිනේ අද (02) පාන්දර රික්ටර් මාපකයේ 6.1ක් පමණ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇතැයි වාර්තා වෙයි.

ඒ හේතුවෙන් ගොඩනැගිලි සහ නිවාස කිහිපයකට සුළු හානි සිදුව තිබේ.

සැතපුම් 22.4ක් පමණ පොළොව අභ්‍යන්තරයේ එම භූ කම්පනය සිදුව ඇති අතර ඒ හේතුවෙන් ජනතාව කලබලයට පත්ව තිබූ බවත් විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

හැරී සහ මේගන් ගේ හෙළිදරව්වට බකිංහැම් මාළිගයෙන් චෝදනා

colombotoday

උ. කොරියා මිසයිල අත්හදා බැලීමෙන් ජපානය තැති ගනී

colombotoday

ලොව පුරා කොවිඩ් 19 මරණ 19675 යි – ආසාදිතයන් 438749 යි

colombotoday

කාශ්මීර BJP නායක ෂීක් වසීම් බාරි ත්‍රස්ත ප්‍රහාරයකින් ඝාතනය කෙරේ. ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැකයක්

colombotoday

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක්.. ස්ථාන තුනක පිපිරීම්

colombotoday

ඉස්ලාම් සමූහයකට අයත් බැංකු ගිණුම් තහනම් කරයි. Islam Defenders Front සංවිධානයත් ඒ අතර.

colombotoday