World

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක්.. ස්ථාන තුනක පිපිරීම්

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරට දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රසල්ස් අගනුවර Zaventem ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ස්ථාන දෙකක සහ උමං දුම්රිය ස්ථානයක පිපිරීම් තුනක් සිදුව ඇති අතර ගුවන්තොටුපොළේ පිපිරීමෙන් 11 දෙනෙකු පමණ මියගොස් ඇති බවට හදුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඉකුත් 2015 නොවැම්බරයේ සිදුවූ ප්‍රංශ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන අයි එස් අයි එස් ත්‍රස්ත සාමාජික සලාහ් අබ්දෙස්ලම් මීට දින 4ට ඉහතදී බ්‍රසල්ස් වලදී අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

 

Related posts

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

Admin

ඉන්දියාවේ දෛනිකව ස්ත්‍රී දූෂණ සිදුවීම් 87 ක්

colombotoday

ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ අසාධාරණම නඩු තීන්දුව ලැබුණු කැත්ලීන්ට වසර 20කට පසු සමාව

Admin

පැරිස් නුවර සිට පැමිණි ඊජිප්තු ගුවන් යානයක් අතුරුදන්

colombotoday

එල් සැල්වදෝරයට දින 30 ක් ඇඳිරි නීතිය

colombotoday

ට්‍රක් රථයක් බසයේ ගැටී පාසල් සිසුන් පිරිසක් රෝහලට

Admin