World

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 354ක් ගෙවීමට නියෝග

වංචාවක් සම්බන්ධයෙන් නිව්යෝර්ක් විනිසුරුවරයෙකු ඇමරිකානු ඩොලර් මිලියන 354ක මුදලක් ගෙවන ලෙස අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නියෝග කිරීමක් වාර්ථා වේ.

එසේම වසර තුනක කාලයක් සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිව්යෝර්ක් නුවර ව්‍යාපාර කිරීම ද අධිකරණය මඟින් වැඩිදුරටත් තහනම් කර ඇත.

Related posts

ඇෆ්ගනිස්ථාන විශ්ව විද්‍යාලවල රෙද්දෙන් වෙන්වුණු ගැහැණු පිරිමි

colombotoday

මූල්‍යමය දූෂණ චෝදනා සම්බන්ධයෙන් මැලේසියානු හිටපු අගමැතිට වසර 12ක සිර දඬුවමක්

colombotoday

අනන්තය දක්වා දින සොයාගත හැකි දින දර්ශනයක් සොයාගනී

Admin

ඩෙන්මාර්කයේ දෙවැනි මාර්ග්‍රේතා රැජින කිරුළ අත්හරී

Admin

නේපාලයේ ප්‍රභල භූ කම්පන මාලාවක්… නවදිල්ලියත් සෙලවෙයි

Admin

අමෙරිකානු ජනපතිවරණය අවසන් අදියරට – ජෝ බයිඩන් ඉදිරියෙන්

colombotoday