Colombo Today Local NewsCovid 19extremism & terrorism activitiesfeatured

කොරෝනා පරීක්ෂණයට බේරුවල පල්ලියකට ගිය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විරෝධය. – පල්ලියේ ගේට්ටුව වසා ඉබි යතුරුත් දමයි.

කොරෝනා පරීක්ෂණ සඳහා බේරුවල කුට්ටිමලේ පල්ලියට ගිය කළුතර මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරින්ට එම ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය එල්ලවී ඇති අතර පල්ලියේ ගේට්ටුව වසා ඉබි යතුරුත් දමා ඇති බව කළුතර News First වාර්තා කරු ලෙස හැඳින්වෙන ජනක සම්පත් නැමැත්තෙක් Facebook වෙත වීඩියෝවක් මුදා හරිමින් පවසනවා.

පසුව පොලිස් නිලධාරින්ගේ මැදිහත්වීමෙන් ගේට්ටුව කඩා කාර්ය මණ්ඩලය එලියට ගෙන ඇත.

මේ පිළිබඳව News First කළුතර වාර්තා කරු ලෙස හැඳින්වෙන ජනක සම්පත් නැමැත්තෙක් Facebook වෙත සජීවී වීඩියෝවක් එක් කර තිබෙනවා. එම වීඩියෝව

Related posts

විදෙස් ගතව සිටි ලාංකිකයින් 298 දෙනෙකු දිවයිනට

colombotoday

තාප්පයට ‌හේත්තු කළොත් ධූරයෙන් ඉවත්වී පොලොන්නරුවට යනවා

colombotoday

ශ්‍රීලනිප කිසිවෙකු පාර්ලිමේන්තුවට නොපැමිණේ.. ඡන්දය දෙනවාද නැද්ද.. තවමත් වැට උඩ !

colombotoday

ශ්‍රී ලංකාවේ ආසාදිතයන් සංඛ්‍යාව 159 දක්වා ඉහළට

colombotoday

සිමෙන්ති මිල රුපියල් 350කින් ඉහළ යයි

Admin

මතුගම දී අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday